එක දිගට ලයිට් කපනවා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    Meheth ehemai over....
    yesterday said breakdown
    10th saying full time maintenance.
    hama masema maintenance karanawa aduma dawasak dekak 8-5 wenakan. me maintenance karana hatiyata ekko wire okkoma meeyo kaala thiynne onaa kanu uda yana :ROFLMAO: nathi nam meka hadila thiyenna onaa america wage. :ROFLMAO:
     
    • Like
    Reactions: Ldy

    dillido

    Junior member
  • Sep 17, 2025
    51
    63
    18
    අද 8.30- 5.30 පවර් කට් එකක්. තාම ලයිට් නෑ.. නඩත්තු කටයුතු කියලා කිවුවේ..
     
    • Like
    Reactions: Ldy

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,860
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිවත්තුඩුව

    ජෙප්පො උඹව ටාගට් කරනවා වගේ :o
    image.png
     
    • Haha
    Reactions: Psiko and Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,334
    3,198
    113
    ඊයේ රෑත් කැපුව බන්. laptop එකක් use කරන නිසා හොදයි. PC එකක් නම් සදා අනාතයි.
     
    • Like
    Reactions: Ldy