ටිකක් දුර පලාතක වත්තක පොඩි මඩුවක් තියනවා. වත්තක තියන නිසා මඩුව කිව්වට පොඩි ගෙයක ප්‍රමාණයෙන් කාමරයක්, කුස්සි කෑල්ලයි, ටොයිලට් එකයි තියනවා. වත්තේ වැඩකරන අය දවල්ට කන්න බොන්න එන්නේ මෙතනට. සමහර දවසට වත්ත බලාගන්න බුවා රෑට නිදාගන්නෙත් මෙතන. මෙතන පාවිච්චි වෙනව නම් වෙන්නේ ලයිට් බල්බ් 2ක්, ෆෑන් එකක් වතුර මෝටරයක්.
මෙතනට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කරන්ට් එක ගන්න පට්ට අමාරුයි. අනික දැනටත් ටික කාලෙක ඉඳන් සතියට දවස් 2ක් විතර කරන්ට් එක කපනවා.මම හිතුවේ ඕෆ් ග්‍රිඩ් කිලෝවොට් 2ක විතර සෝලා සිස්ටම් එකක් ගහගන්නවද කියලා. මෙහෙම කරන්න පුලුවන්ද කියන්න මම දන්නෙ නෑ. මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරපු කවුරු හරි ඉන්නවද? කරා නම් කීයක් විතර ගියාද? කොහොමද කලේ??