අත්භූත කතාවක් 💥👻👻

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    946
    1,563
    93
    මේක වෙලා තියෙන්නෙ 1989 වගේ කාලෙ

    අම්ම වැඩකරන තැන කට්ටිය ගෙයක් අරන් නැවතිලා ඉදල තියෙන්නෙ ඒකාලෙ

    ඒකෙ හිටපු කෙනෙක්ගෙ නංගි කෙනෙක් රෑට බය වෙනව කියල ඇවිල්ල තියෙනව නිවාඩු කාලෙ ඉන්න ගෙදර ඉද්දි නිදාගන්නෙ නෑලු රෑට නින්ද ගියාම කොට මිනිහෙක් දොර ගාව ඉදන් යන්න කතා කරනවලු

    බෝඩිමේ ඉද්දි හොදට නිදාගන්නවලු අවුලක් නැතුව ඉන්නවලු. ටික කාලයක් ඉදල කොහොම හරි ආයි ගෙදර එක්කන් ගියාලු බලෙන් වගේ එහෙම ගිහිං සති දෙකයිලු කෙල්ල එල්ලිල මැරිල

    කොහොම හරි මලගෙදර ඉවර වෙලා දානෙදි තමයි ගමේ අය කියල තියෙන්නෙ ඔය ගෙදර කාටවත් ඉන්න බෑ කොට මිනිහෙක් පේනව කියල

    මේක සිරා අම්ම කිව්ව කතාව ඒ නැතිඋන නංගිගෙ අක්ක ගෙදරත් එනව අපේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,905
    73,692
    113

    අපේ සීයා ඉස්සර හොල්මන් කතා කියනවා. සීයාගෙ ජොබ් එක හැටියට රට වටේම ඉඳලා තියෙනවා. ඒ හැම කතාවකම සාරංශය තමා, කවුරුහරි කෙනෙක් අත්භූත විදියට අතුරුදහන් වෙලා තියෙනවා ඒ කෙනාගෙ හොල්මන හැමතිස්සෙම ඇවිල්ලා එයාට මොකද උනේ කියලා හොයන්න පොලඹවන්න ට්‍රයි කරනවා, ඒක හොයාගත්ත දවසට ඒ හොල්මන ආයි එන්නෙ නෑ. උදා: ගෑනු කෙනෙක් පාර පනිනවාලු කලුවර තැනක, ඒත් පැන්නට පස්සෙ පේන්නෙ නෑ. පස්සෙ එතන තිබ්බ ගෙදරක බිත්තියක් කඩද්දි ඇටකටු හම්බුනාලු. ඒ කෙනාව මරලා බිත්තියට තියලා කපරාරු කරලා. එදායින් පස්සෙ හොල්මන ආයි එන්නෙ නෑ.

    ඇත්තද බොරුද දන්නෙ නෑ, ඒත් සීයා ඉස්සර අපිට ඕවා තමා කියලා දෙන්න. :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,445
    113
    එකමත් එක රටක
    89 කාලේ කළු කොටෙක් නම් ඉතින් මෙයා තමයි ..
    ඔය කාලේ බත් මුට්ටියක් උස්සන් යන්න එන්න ඇති !

    QEPNCAK.jpg
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,476
    15,967
    113

    මේක බලපං
    වෙඩි කාලා මැරිච්ච කොල්ලෙක් ගැන
    උගේ කෙල්ල කියන්නේ
     
    • Like
    Reactions: Blair Solari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,596
    1
    60,076
    113
    Mother Earth
    ඉස්සර ඇත්තටම මිනිහෙක් ඉඳලා තියෙනවා. ලේ පෙරාගෙන බෙල්ල අතේ තියාගෙන එන්නෙ ගෙවල් වලට. හරියටම රෑ 11:59ට ඇවිල්ලා දොරට තට්ටු කරනවා. රෑ 12:01 වෙන්න කලින් ඒ මනුස්සයට රුපියලක් දෙන්න ඕන බුලත් කොළයක් උඩින් තියලා. ඒ වෙලාවෙදි දෙන්න බැරි වු‍ණොත් එදාම එක්කො එල්ලිලා මැරෙනවා. නැත්තම් කෝච්චියට බෙල්ල තියන්න වෙනවා. නැත්තම් තමුන්ම බෙල්ල කපා ගන්නවා. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    අපේ සීයා ඉස්සර හොල්මන් කතා කියනවා. සීයාගෙ ජොබ් එක හැටියට රට වටේම ඉඳලා තියෙනවා. ඒ හැම කතාවකම සාරංශය තමා, කවුරුහරි කෙනෙක් අත්භූත විදියට අතුරුදහන් වෙලා තියෙනවා ඒ කෙනාගෙ හොල්මන හැමතිස්සෙම ඇවිල්ලා එයාට මොකද උනේ කියලා හොයන්න පොලඹවන්න ට්‍රයි කරනවා, ඒක හොයාගත්ත දවසට ඒ හොල්මන ආයි එන්නෙ නෑ. උදා: ගෑනු කෙනෙක් පාර පනිනවාලු කලුවර තැනක, ඒත් පැන්නට පස්සෙ පේන්නෙ නෑ. පස්සෙ එතන තිබ්බ ගෙදරක බිත්තියක් කඩද්දි ඇටකටු හම්බුනාලු. ඒ කෙනාව මරලා බිත්තියට තියලා කපරාරු කරලා. එදායින් පස්සෙ හොල්මන ආයි එන්නෙ නෑ.

    ඇත්තද බොරුද දන්නෙ නෑ, ඒත් සීයා ඉස්සර අපිට ඕවා තමා කියලා දෙන්න. :yes: :yes:
    සීයා තමයි සුපර්නැචුරල් කතා ලිව්වේ නේද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,781
    30,851
    113
    මේක වෙලා තියෙන්නෙ 1989 වගේ කාලෙ

    නිවාඩු කාලෙ ඉන්න ගෙදර ඉද්දි නිදාගන්නෙ නෑලු රෑට නින්ද ගියාම කොට මිනිහෙක් දොර ගාව ඉදන් යන්න කතා කරනවලු
    දෙයියනේ අනුර සහෝදරයා 😰
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,905
    73,692
    113
    සීයා තමයි සුපර්නැචුරල් කතා ලිව්වේ නේද?
    සීයා ඒ කාලෙත් පට්ට වයසයි මචන්, අවුරුදු 90 ගානක් මැරෙනකොට. අන්තිම කාලේ bed ridden හිටියෙ. අපි එතකොට පොඩි. 5 වසරටවත් නැතුව ඇති. ආසම දේ තමා ඉස්සර කතා අහන එක. සීයට ඇස් පෙන්නෙ නෑ ඒ කාලේ, අපේ චායව විතරයි පෙන්නෙ. අපි ඉන්නවා කියලා තේරෙන්නෙ අපි "හ්ම් ඉතින්" කියලා කියන කොට තමා. අඩො මම ලොකුවෙනකන් හිටියානම් එයා පුදුම විදියට සතුටු වෙන්න තිබ්බා. :( :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,781
    30,851
    113
    අපේ සීයා ඉස්සර හොල්මන් කතා කියනවා. සීයාගෙ ජොබ් එක හැටියට රට වටේම ඉඳලා තියෙනවා. ඒ හැම කතාවකම සාරංශය තමා, කවුරුහරි කෙනෙක් අත්භූත විදියට අතුරුදහන් වෙලා තියෙනවා ඒ කෙනාගෙ හොල්මන හැමතිස්සෙම ඇවිල්ලා එයාට මොකද උනේ කියලා හොයන්න පොලඹවන්න ට්‍රයි කරනවා, ඒක හොයාගත්ත දවසට ඒ හොල්මන ආයි එන්නෙ නෑ. උදා: ගෑනු කෙනෙක් පාර පනිනවාලු කලුවර තැනක, ඒත් පැන්නට පස්සෙ පේන්නෙ නෑ. පස්සෙ එතන තිබ්බ ගෙදරක බිත්තියක් කඩද්දි ඇටකටු හම්බුනාලු. ඒ කෙනාව මරලා බිත්තියට තියලා කපරාරු කරලා. එදායින් පස්සෙ හොල්මන ආයි එන්නෙ නෑ.

    ඇත්තද බොරුද දන්නෙ නෑ, ඒත් සීයා ඉස්සර අපිට ඕවා තමා කියලා දෙන්න. :yes: :yes:
    සීයා යන යන තැන ලොකු ලුණු බෝතලයක් අරන් යනවද? ආය holy water අරන් යනවද? පරණ හමස්කඩ ජර්නල් එකක් පාවිච්චි කරාද? ගෙදර එකේක තුවක්කු, කඩු එහෙම තියන් හිටියද? සීයගෙ කාමරේ කාපට් අයින් කරලා යට බැලුවම රවුමක් ඇතුලෙ තියන පස්මුලු තරුවක් ඇදලා තියනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    සීයා ඒ කාලෙත් පට්ට වයසයි මචන්, අවුරුදු 90 ගානක් මැරෙනකොට. අන්තිම කාලේ bed ridden හිටියෙ. අපි එතකොට පොඩි. 5 වසරටවත් නැතුව ඇති. ආසම දේ තමා ඉස්සර කතා අහන එක. සීයට ඇස් පෙන්නෙ නෑ ඒ කාලේ, අපේ චායව විතරයි පෙන්නෙ. අපි ඉන්නවා කියලා තේරෙන්නෙ අපි "හ්ම් ඉතින්" කියලා කියන කොට තමා. අඩො මම ලොකුවෙනකන් හිටියානම් එයා පුදුම විදියට සතුටු වෙන්න තිබ්බා. :( :(
    මගේ ආත්තම්මාත් ඒ වගේ, ආත්තම්මා කිව්වේ මුවන්තිස්ස කුමාරයාගේ කතා. සීයාට නිවන්සුව පතමි!
     
    • Love
    Reactions: tharakaf

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,061
    7,190
    113
    Narcissistic Sociopath Manipulator
    source.gif

    සීයා යන යන තැන ලොකු ලුණු බෝතලයක් අරන් යනවද? ආය holy water අරන් යනවද? පරණ හමස්කඩ ජර්නල් එකක් පාවිච්චි කරාද? ගෙදර එකේක තුවක්කු, කඩු එහෙම තියන් හිටියද? සීයගෙ කාමරේ කාපට් අයින් කරලා යට බැලුවම රවුමක් ඇතුලෙ තියන පස්මුලු තරුවක් ඇදලා තියනවද?
    ලුණු බෝතල් සීන් එක මොකක්ද? මං රඹේ ගිහිං පරණ බංගලාවක නැවතුනා සතියක් විතර. එහෙ සමහර තැන් වල ලුණු දාපු බෝතල්/ කප් තිබ්බා. මං හිතුවා මොකක් හරි කෙමක් කියලා. බාත්රුම් එකෙත් තිබ්බා. හොල්මං සීන් නං මුකුත් වුණේ නැහැ හැබැයි.
    ------ Post added on Jun 8, 2026 at 1:23 PM
     
    Last edited:
    • Wow
    Reactions: Mr UNKNOWN

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    අපේ සීයා ඉස්සර හොල්මන් කතා කියනවා. සීයාගෙ ජොබ් එක හැටියට රට වටේම ඉඳලා තියෙනවා. ඒ හැම කතාවකම සාරංශය තමා, කවුරුහරි කෙනෙක් අත්භූත විදියට අතුරුදහන් වෙලා තියෙනවා ඒ කෙනාගෙ හොල්මන හැමතිස්සෙම ඇවිල්ලා එයාට මොකද උනේ කියලා හොයන්න පොලඹවන්න ට්‍රයි කරනවා, ඒක හොයාගත්ත දවසට ඒ හොල්මන ආයි එන්නෙ නෑ. උදා: ගෑනු කෙනෙක් පාර පනිනවාලු කලුවර තැනක, ඒත් පැන්නට පස්සෙ පේන්නෙ නෑ. පස්සෙ එතන තිබ්බ ගෙදරක බිත්තියක් කඩද්දි ඇටකටු හම්බුනාලු. ඒ කෙනාව මරලා බිත්තියට තියලා කපරාරු කරලා. එදායින් පස්සෙ හොල්මන ආයි එන්නෙ නෑ.

    ඇත්තද බොරුද දන්නෙ නෑ, ඒත් සීයා ඉස්සර අපිට ඕවා තමා කියලා දෙන්න. :yes: :yes:
    uba supernatural baluwa neda eke thama oya concept eka thyienne
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,441
    25,073
    113
    මෙහෙත් තියෙනවා ඔහොම ප්ලේස් එකක්, කළුවෙක් එල්ලිලා මැරැණ ගහක්. ගහනම් දැන් නෑ හැබැයි පාරේ ඉඳගෙන ඉන්නවළු සමහර දවස්වලට. කතාව දන්න ඒරියා එකේ උන් නම් දැකලා නෑ කවදාවත්, පිටින් එන එවුන් තමා ගූ බයවෙන්නෙ