Gastritis thiyana un redda

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,698
    113
    38
    Galle
    thopi monawayi ban kanne?
    bath witharada?

    wena kanna deyak nane ban, rice & curry arunama thiyenne ekke piti (kottu,egg roti, pizza etc) naththam thel (fried rice)
    miris kannath epalu

    muna puka wela inne. 3n welatama bath kanna ba ban
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,743
    8,729
    113
    35
    Spain
    උඹ ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ ඕක වැඩි වෙනවා බන්, කන දේවල් ගැන ලොකුවට වද වෙන්න එපා. එතකොටත් හිතට වදයක් ස්ට්‍රෙස් නේ. මිරිස් ගම්මිරිස් අඩුවෙන් සැර රස අඩුවෙන් ඕන දෙයක් කාපන්. ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. බෙහෙත් අරන් කාලයක් තිස්සේත් සනීප වෙන්නේ නැත්නම් එන්ඩෝස්කොපික් ටෙස්ට් එකක් කරලා බලන්න වෙයි. එතකොට බඩේ තුවාල තියෙන තැනකින් සාම්පල් එකක් අරන් බලනවා. මොකද සමහරුන්ට ඕක හැදෙනවා බැක්ටීරියාවක් නිසාත්.
     
    • Like
    Reactions: max_pain

    thomian

    Well-known member
  • May 20, 2011
    12,056
    16,808
    113
    උදේට දිය බත් කන්න...
    කොත්තු / ෆ්‍රයිඩ් රයිස් නිතරම කන්න එපා..
    නිතරම වතුර බොන්න..
    පොඩි බඩගිනි දැනෙන වෙලාවට ෆ්‍රිජ් එකේ ෆෘට් සැලඩ් ටිකක් ( අන්නාසි නැතුව) දාගෙන පොඩ්ඩක් කාල ශේප් වෙන්න.. පොඩි බඩගිනි වලට පිටි කෑම කන්න එපා...
    පුළුවන් වෙලාවට බෙලිකොල කැද බොන්න...
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,827
    5,261
    113
    thopi monawayi ban kanne?
    bath witharada?

    wena kanna deyak nane ban, rice & curry arunama thiyenne ekke piti (kottu,egg roti, pizza etc) naththam thel (fried rice)
    miris kannath epalu

    muna puka wela inne. 3n welatama bath kanna ba ban
    සතියට දවස් 3 වත් උදේට දියබත් කාපන්. මටනම් දැන් ගැස්ට්‍රික් නැතිම තරම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,336
    3,204
    113
    උදේට දිය බත් කන්න...
    කොත්තු / ෆ්‍රයිඩ් රයිස් නිතරම කන්න එපා..
    නිතරම වතුර බොන්න..
    පොඩි බඩගිනි දැනෙන වෙලාවට ෆ්‍රිජ් එකේ ෆෘට් සැලඩ් ටිකක් ( අන්නාසි නැතුව) දාගෙන පොඩ්ඩක් කාල ශේප් වෙන්න.. පොඩි බඩගිනි වලට පිටි කෑම කන්න එපා...
    පුළුවන් වෙලාවට බෙලිකොල කැද බොන්න...
    මේක හරි. දියබත් සතියට දෙපාරක් විතර කන්න. කොත්තු රයිස් තෙල් වැඩිය තියන කෑම මාසයක් විතර නවත්තන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    උඹ ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ ඕක වැඩි වෙනවා බන්, කන දේවල් ගැන ලොකුවට වද වෙන්න එපා. එතකොටත් හිතට වදයක් ස්ට්‍රෙස් නේ. මිරිස් ගම්මිරිස් අඩුවෙන් සැර රස අඩුවෙන් ඕන දෙයක් කාපන්. ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. බෙහෙත් අරන් කාලයක් තිස්සේත් සනීප වෙන්නේ නැත්නම් එන්ඩෝස්කොපික් ටෙස්ට් එකක් කරලා බලන්න වෙයි. එතකොට බඩේ තුවාල තියෙන තැනකින් සාම්පල් එකක් අරන් බලනවා. මොකද සමහරුන්ට ඕක හැදෙනවා බැක්ටීරියාවක් නිසාත්.
    helicobacter pylori!
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,226
    5,903
    113
    Galaha
    කරි කන එක අඩු කරහන්. කොල වර්ග වඩිපුර කාපන්. එක එකාට ඕක බලපාන විදිය වෙනස්. තමුන්ට කොහොමද සෙට් වෙන්නෙ කියල තමුන්ටම තමයි හොයාගන්න වෙන්නෙ. මට ගෑස් හොඳටම වැඩි උනා දැන්නම් හොඳයි වගේ. මම 3න් වේලම කන්නෙත් නෑ බඩගිනි ආවොත් විතරයි කන්නෙ. මේ විදිය කරන්න කීවට බෑ එක එක්කනාට ඇඟේ හැටියට තමයි ඕක බලපානව ඇත්තෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,458
    1
    10,700
    113
    උඹ ස්ට්‍රෙස් වෙලා නම් ඉන්නේ ඕක වැඩි වෙනවා බන්, කන දේවල් ගැන ලොකුවට වද වෙන්න එපා. එතකොටත් හිතට වදයක් ස්ට්‍රෙස් නේ. මිරිස් ගම්මිරිස් අඩුවෙන් සැර රස අඩුවෙන් ඕන දෙයක් කාපන්. ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. බෙහෙත් අරන් කාලයක් තිස්සේත් සනීප වෙන්නේ නැත්නම් එන්ඩෝස්කොපික් ටෙස්ට් එකක් කරලා බලන්න වෙයි. එතකොට බඩේ තුවාල තියෙන තැනකින් සාම්පල් එකක් අරන් බලනවා. මොකද සමහරුන්ට ඕක හැදෙනවා බැක්ටීරියාවක් නිසාත්.
    endoscopy thama athal :dull: :dull: :dull:
     
    • Like
    Reactions: Inigo Montoya