මේ දවස් වල බිස්නස් කොහොමද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට
    කුඩු බිස්නස් අඩු වෙන එක ආන්ඩුවක හොඳ ලක්ශනයක්
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,460
    113
    In Your Heart
    Melo rahak na kalakanni awa witharai serama awul .. masa 2-3 ka indala patta amaruwen payment karanne ..

    Ranil unna nam me weddi thawa wayanayak aran full athul eka inna thibba
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113
    මේ ගාන හොඳයි
    සුපිරි Recession එකක් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,699
    6,442
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු ගහනවා අඩුයි දැන්. ඉස්සර ගහපු සෙට් එක ගහන්නෙ. දැන් ඔක්කොම අයිස් + අනිත් Drugs. Methamphetamine ටිකක් එක්ක ටැබා ටිකක් බැස්සුවා නං දවසට ලක්ෂ 3-5ක් නතින්.