පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට
H Hehaje Active member Feb 4, 2022 59 152 33 Jun 8, 2026 #1 පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට Reactions: Identity and cstasy
windows_ubuntu Well-known member Jun 2, 2018 16,943 25,153 113 Fantasy Jun 8, 2026 #3 Hehaje said: පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට Click to expand... කුඩු බිස්නස් අඩු වෙන එක ආන්ඩුවක හොඳ ලක්ශනයක්
Hehaje said: පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට Click to expand... කුඩු බිස්නස් අඩු වෙන එක ආන්ඩුවක හොඳ ලක්ශනයක්
S senuraRRR Junior member Nov 8, 2024 56 58 18 Jun 8, 2026 #6 siraaa.alut avurudden passe full anathaiii....
MihiCherub Well-known member Sep 14, 2009 18,880 1 9,661 113 Gampaha Jun 8, 2026 #7 bill gewa ganna ba ban
silva_dump Active member Jun 4, 2015 358 233 43 Jun 8, 2026 #8 true ponz, business adui me dawas wala
A analytics Well-known member Jun 6, 2015 1,333 2,144 113 Jun 8, 2026 #11 middle class එකට අසීමිතව බදු ගැහුවම ඔහොම තමයි.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,593 1 15,274 113 Jun 8, 2026 #13 Hehaje said: පට්ට අඩුයි නේ හිතාගන්න බෑ...මේ යක්කු ආපු කාලෙ ඉදන්ම රට පල්ලට Click to expand...
PoweruseR Well-known member Oct 12, 2011 10,756 8,535 113 In Your Heart Jun 8, 2026 #14 Melo rahak na kalakanni awa witharai serama awul .. masa 2-3 ka indala patta amaruwen payment karanne .. Ranil unna nam me weddi thawa wayanayak aran full athul eka inna thibba
Melo rahak na kalakanni awa witharai serama awul .. masa 2-3 ka indala patta amaruwen payment karanne .. Ranil unna nam me weddi thawa wayanayak aran full athul eka inna thibba
buddikagayan Well-known member Jan 25, 2012 27,218 15,952 113 Colombo Jun 9, 2026 #16 මිනිස්සුන්ට සල්ලි නෑ
ozykolla Well-known member Jun 20, 2022 9,213 15,739 113 Jun 9, 2026 #17 මේ ගාන හොඳයි සුපිරි Recession එකක් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ
Chemist Well-known member Nov 19, 2023 3,913 6,861 113 Narcissistic Sociopath Manipulator Jun 9, 2026 #18 කුඩු ගහනවා අඩුයි දැන්. ඉස්සර ගහපු සෙට් එක ගහන්නෙ. දැන් ඔක්කොම අයිස් + අනිත් Drugs. Methamphetamine ටිකක් එක්ක ටැබා ටිකක් බැස්සුවා නං දවසට ලක්ෂ 3-5ක් නතින්.
කුඩු ගහනවා අඩුයි දැන්. ඉස්සර ගහපු සෙට් එක ගහන්නෙ. දැන් ඔක්කොම අයිස් + අනිත් Drugs. Methamphetamine ටිකක් එක්ක ටැබා ටිකක් බැස්සුවා නං දවසට ලක්ෂ 3-5ක් නතින්.