ක්‍රිස්තියාන් පල්ලියෙන් රනවිරුවන්ට උපහාර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,347
    72,530
    113
    මාලඹේ
    Rayappu Joseph මතක් උනා :lol:
    එ දවස් වල කෙලින්ම LTTE එකට කඩේ ගිය එකෙක්
    ඔය කුරුස පාදිලිලා ට LTTE එක ගැන තියෙන කැහිල්ල දෙමළ කෝවිල් වල ඉන්න සාමි ලාට වත් නැහැ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,816
    113
    LTTE kiyanne උතූරෙ දෙමල සමාජයේ අඩු කුලේ උන් හදාගත්තු එකක්
    ඔය අඩු කුලේ උන්ම තමා දෙමල කතෝලික වෙලා තියෙන්නෙත් වෙල්ලාල උන් නෙමේ
    දෙකම තකට තක ගැලපෙනවා
    ඔය දෙකම දෙමල සාම්ප්‍රදායි වෙල්ලාලයන්ට හින්දු සම්ප්‍රදායන්ට විරුද්දයි

    1780947536308.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,347
    72,530
    113
    මාලඹේ
    LTTE kiyanne උතූරෙ දෙමල සමාජයේ අඩු කුලේ උන් හදාගත්තු එකක්
    ඔය අඩු කුලේ උන්ම තමා දෙමල කතෝලික වෙලා තියෙන්නෙත් වෙල්ලාල උන් නෙමේ
    දෙකම තකට තක ගැලපෙනවා
    ඔය දෙකම දෙමල සාම්ප්‍රදායි වෙල්ලාලයන්ට හින්දු සම්ප්‍රදායන්ට විරුද්දයි

    View attachment 266736
    ඔවු මේකේ ඇත්තක් තියෙනවා දෙමළ අඩුකුලේ ක්‍රිස්තියාන් එවුන් තමා වැඩිපුර LTTE එකේ ඉන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,209
    25,379
    113
    පාදිලි කැම්රිය වංක එකෙක් බව මුනෙන් පේනවා. මූ පරගලේ රඟාගෙන හිටිය
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,347
    72,530
    113
    මාලඹේ
    oya yako marichcha ewunta saamaya udaa wenna kiyala pray karanawa, okun walen goda enne na!
    වලෙන් ගොඩ ආවත් නැතත් ත්‍රිස්තවාද් සංවිදානයක් වෙනුවෙන් කඩේ යැම ගැන ලැජ්ජා වෙන්න ඔනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,533
    113
    LTTE kiyanne උතූරෙ දෙමල සමාජයේ අඩු කුලේ උන් හදාගත්තු එකක්
    ඔය අඩු කුලේ උන්ම තමා දෙමල කතෝලික වෙලා තියෙන්නෙත් වෙල්ලාල උන් නෙමේ
    දෙකම තකට තක ගැලපෙනවා
    ඔය දෙකම දෙමල සාම්ප්‍රදායි වෙල්ලාලයන්ට හින්දු සම්ප්‍රදායන්ට විරුද්දයි

    View attachment 266736
    ඉතින් සිංහල ග්‍රාමීය "අඩු කුලේ" කියන උන් හදාගත්ත ත්‍රස්තවාදී සංවිධානයනේ JVP කියන්නේ :lol:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,003
    113
    වලෙන් ගොඩ ආවත් නැතත් ත්‍රිස්තවාද් සංවිදානයක් වෙනුවෙන් කඩේ යැම ගැන ලැජ්ජා වෙන්න ඔනේ
    ඔව්. උන්ට දකුණේ සාමනෙ ඉන්න පුලුවන් සිංහල බෞද්ධ උන් හින්දා විතරයි. බැරිවෙලාවත් LTTE හරි හම්බයො හරි හිටියනං බලාගන්න තිබ්බා.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,447
    16,153
    113
    ඔව්. උන්ට දකුණේ සාමනෙ ඉන්න පුලුවන් සිංහල බෞද්ධ උන් හින්දා විතරයි. බැරිවෙලාවත් LTTE හරි හම්බයො හරි හිටියනං බලාගන්න තිබ්බා.:lol:

    ඒ වුනාට දෙමලුන්ගේ සද්දේ කෝමද🤣👇

    ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,643
    4,003
    113
    ඒ වුනාට දෙමලුන්ගේ සද්දේ කෝමද🤣👇
    මම දන්න එකෙක් ඉන්නව බං යාපනේ.උන් LTTE එකට කැමති නෑ කිව්ව. LTTE එක එහේ ඉන්න උන්ටත් සෑහෙන්න කරදර කලා ලු. Army එකෙන්ලු උන්ව පරිස්සම් කලා කියන්නෙ. උන්ගේ කුලවාදය සැරටම තියෙනවලු. ගොඩක් LTTE එකට කැමතියි කියන්නෙ අඩු කුලේ අය ලු. (සමහරවිට හීනමානෙ වහගන්න වෙන්න ඇති.)
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    උන්ට ඕනේ වෙලා තිබ්බේ බැරි වෙලාවත් දෙමළ ඊලාම් එකක් හඳුනම එකේ නිල ආගම කතෝලික කරන එක.

    දැනුත් මන්නාරම් පැත්තේ වැඩිපුර ඉන්නේ කතෝලික උන්.
     
    • Like
    Reactions: UbeThaththa