ඉන්දියානු මෘදුකාංග ඉංජිනේරුවාට ඇමරිකාවේදී වෙඩි. ඇමරිකාවට ළමයි යවන්න එපා. සහෝදරිය හඩාවැටේ.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,539
    49,914
    113
    සේදවත්ත
    එතනින් එකෙක් අංක එක අනිකා හතර ආර්ථිකයන් වැඩක් නෑ, බංකොලොත් පිංකෙත තරම් , මේක කොච්චර හොදද කියනවනම් ගෑල්ලමයෙක්ව පන්සලක තියලා යන්න පුලුවන් , පාරේ විනයගරුකම රියපැදවීමක් තියන , දිනකට අඩුම දෙන්නෙක්වත් ඝාතනය නොවෙන රටක් මේක. එවා සාපලත් රටවල්
     
    • Haha
    Reactions: sinhawanshaya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,573
    16,413
    113
    Civil war lagama enawa USA UK NZ mulin, anti brown rella eetapasse gahawa Europe AUS. awrudu 15k ethulatha.
    "Multiculturlasim" kiyanne boruwak.

    උන් රටවල් විනාස කරනව ගිහින්..ඉතිං ඒ රටවල් වල උන් කැමති වෙයිද උන්ට..

     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,233
    113
    උන් රටවල් විනාස කරනව ගිහින්..ඉතිං ඒ රටවල් වල උන් කැමති වෙයිද උන්ට..


    Eththa, Un ratawal wala ewilla Indiawe tiyana ewa a ratawal wala karanna gannawa. Civic sense na. Thenata hetiyata hesirenna danne na. Pare natanawa, unge punjabi sindu saddeta dagena car wala yanawa. Un nisa anith brown untat pare behela yanna ba. UK wala riot waladi lankawe ekekge kadayak ginithibba Indian kiyala hithala
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    උන් රටවල් විනාස කරනව ගිහින්..ඉතිං ඒ රටවල් වල උන් කැමති වෙයිද උන්ට..


    සින්ගා උනුත් වෙනසක් නෑ බන්. ජොස් පේපර් පුච්චලා සමහර උන් හැමතැනම දාලා යනවා මන් ඇස් දෙකට දැකලා තියෙනවා. බන්ගලියො ඇවිල්ල තමයි සුද්ද කරන්නෙ. රෙඩ් ලයිට් ඒරියා වල ඔක්කොම ජරා වැඩ කරන්නෙ සින්ගා උන්.

    ඔය වීඩියෝ එකේ නම් තියෙන්නෙ බන්ගලි, ඉන්දියන්, ලන්කාවෙ, පිල්ලියෝන්ට පොඩ්ඩක් රෑ වෙනකල් පාටි දාන්න පුලුවන් තැනක් ඉතින්. සමහර උන් බීලා වැඩි උනාම එහෙන්ම නිදාගෙන උදේට ඇහැරිලා සුද්ද කරලා යනවා. ගොඩාක් උන් දඩ වලට බයයි.

    සිංගප්පූරුව නැත්තටම නැති වෙනවා බන්ගලි එලව ගත්තොත්. සින්ගා උන් අදින කුනු. :ROFLMAO: