Germany

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    කළු දුඹුරු ජරාව නැති මිනිස්සු ඉන්න ලස්සන රටවල් මොනවද තියෙන්නේ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,675
    21,327
    113
    ඔව් ලස්සනයි
    හැබැයි ඉතින් හරි ලස්සන දකින්න බාවෙරියන් විලේජ් එකක ජීවත් වෙන්න ඕනේ.. ඒ ගම් වල අපිට කරන්න පුළුවන් ජොබ් තියෙනවද දන්නේ නෑ...
    නැත්තං ඉතිං බොහෝ දුරට සිටි එක කිට්ටුව අපර්ට්මන් තමයි...
     
    • Love
    Reactions: jennt

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,438
    8,794
    113
    bump

    Germany නම් මාර රටක්

    ලෝක යුද්ද දෙකකින්ම නට්ටන් වෙලා, සමතලා වෙන්නම කාල අනිත් රටවල් වලට යටත් වෙල ඉඳලා, ආයෙ දියුණු උන හැටි මාරයි.

    අපට civil war එක දිනලත් තාම දියුණු වෙන්න බැරුව නෙහ් ඉන්නෙ :(
    ------ Post added on Jun 14, 2026 at 1:56 AM
     
    Last edited: