ඉන්දියානු බෞවුද්ද අති බහුතරය නිර්මාංශ තමා. කොහොමත් ඉන්දියන් උන් අපේ එවුන්ට වඩා හොද ආහාර ගන්නවා. මන් කියන්නෙ මධ්‍යයම පාන්තික සෙට් එක. හිගන මුඩුක්කු සෙට් එක නෙවි. අලුත් එලවලු පලතුරු, චීස්, කිරි බිත්තර අපිට වඩා අඩුවට ගන්න පුලුවන්. එලවලු පලතුරු වලට වස විස ගන්නෙ නෑ කිය්ල කියන්න දන්නෙ නෑ. නමුත් ලන්කාවට වඩා අලුත් ඒවා උන් කනව.