මානසික ලෙඩ්ඩු බං. ඕකෙන් වෙන්නෙ උන්ම විශ්ව විද්‍යාලය ටික ප්‍රයිවට් කරන්න පාර කපලා දෙන එකයි තව ප්‍රයිවට් විශ්ව විද්‍යාල අලුතෙන් හැදෙන එකයි.

ඔව්එහෙම වෙනව නම් පට්ට අසාධාරණයි.අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙන්න පුළුවන්.දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
මට එහෙම පළි ගන්න වුවමනාවක් නෑනේ. දැන් තමුන්ගේ නම දාලා කොහෙවත් ඉන්න එකෙක් මළොත් මොකද වෙන්නෙ? මට මතක විදිහට ඉස්සර එක පාරක් කාටද මොකක් හරි අකරතැබ්බයක් වෙලා බස්සෙක් ගැන කියවලා කට්ටිය හැම තැනම පීර පීර බස්සො හොයනවලු.ithin uba ehema ekak liyala thiyala gihin thiyapanko bella train ekata![]()
"අමාලි මිය ගිහින්, මාෂා විවාහ වී සතුටින්"
අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !
සබරගමු විශ්ව විද්‍යාලයේදී දැඩිලෙස නවකවදයට ලක්වී, එම නිසාම දැඩි මානසික පීඩාවට පත්ව අවසානයේ සියදිවි නසා ගත් අමාලි චතුරිකා පිළිබද පුවත නෙත්ගොසිප් මින්පෙර වාර්තා කළෙමු. අමාලි චතුරිකා මිය යාමට පෙර ලිපි කිහිපයක් ලියා සබරගමු විශ්ව විද්‍යාලයේදී තමන් මුහුණ පෑ භයානක ඉරණම පිළිබදව විස්තර කර තිබුනා.
එහිදි ඇයට නවකවදය ලබා දුන් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ නම්ද ඇය විසින් තමන් අවසන්වරට ලියූ ලිපි වල සදහන් කර තිබුනා. ඇයට දැඩි පීඩාකාරී ලෙස නවකවදය ලබා දී තිබුනේ "මාෂා" සහ "ඉසුරු" නම් ශිෂ්‍යාවන් දෙදෙනෙක්. මෙම සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනාගේ තොරතුරු මාධ්‍යයට හෙළිව තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අමාලි චතුරිකාගේ මරණය පිළිබදව පොලිස් කොමිසමට ලියූ ලිපියකින්.
මියගිය අමාලිට පිරිමි සිසුන් ලවා පවා දැඩි ලිංගික හිංසන පවා සිදු කිරීමට "මාෂා" සහ "ඉසුරු" යන ශිෂ්‍යාවන් දෙදෙනා කටයුතු කර තිබෙන බව කියවෙනවා. ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය දර්ශන පෙන්වමින් එම අසභය දර්ශන රඟ දක්වන ලෙසට මාෂා සහ ඉසුරු යන ශිෂ්‍යාවන් දෙදෙනා බල කර තිබේ. සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදි අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලිට දරාගත නොහැකි තරම් වී තිබේ.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පොලිස් කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන පරිදි සැකකාර මාෂා; කිරිවත්තුඩුව, පිටපන දකුණ, අංක 324 ස්ථානයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.
සැකකාර ඉසුරු නම් එවකට ශිෂ්‍යාව හෝමාගම, කැන්දලන්ද, අංක 170 යන ලිපිනයේ පදිංචිව සිටියි. ඇයගේ සම්පූර්ණ නම ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය. අමාලිට නවකවදය ලබ අදී සිය දිවි නසා ගන්නා තැනට පත්කළ මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට යන ශිෂ්‍යාවන් දෙදෙනා අමාලි මෙන්ම කොළඹ ප්‍රදේශයේම ජීවත් වූ. කොළඹ ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි.
මෙම සැකකාර තරුණියන් දෙදෙනා පිළිබදව නෙත් ගොසිප් සිදු කළ සොයා බැලීම් වලදි අනාවරණය වූයේ අමාලිට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක් බවයි. මියගිය අමාලිද දේවි බාළිකා විද්‍යාලයේම ශිෂ්‍යාවක් වීම විශේෂත්වයකි.
හිංසාකාරී නවකවදය හේතුවෙන් අමාලි මිය යද්දී, අමාලිද අධ්‍යාපනය ලැබූ කොළඹ දේවි බාළිකා විද්‍යාලයේම ඉගෙනුම ලැබූ ඇයට නවකවදය ලබා දුන් මාෂා අතුකෝරාළ මේ වන විට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් විවාහ වී පවුල් ජීවිතය ගත කරමින් සිටියි.
මේ අතර මියගිය අමාලිගේ මරණයට සාධාරණයක් ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්දන උඩවත්ත නැමැත්තා, නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙනි සිටිමින් අමාලි ඝාතනයේ සාක්ෂි වසන් කර තිබෙන බවත් අමාත්‍යවරයා යැවූ ලිපියේ දැක්වේ. චන්දන උඩවත්ත උපකුලපතිවරයා නවකවදය ලබා දුන් ශිෂ්‍යාවන් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව පැවති සියලු සාක්ෂි සඟවා තිබෙන බවත් කියවේ.
කෙසේ හෝ ප්‍රමාද වී හෝ අමාලි චතුරිකාට සාධාරණය ඉටු කිරීම පාලකයන්ගේ, නීතිය රකින ආයතනයන්ගේ මෙන්ම සමස්ථ පුරවැසියන්ගේ වගකීමයි
උපුටාගැනීම නෙත් fm

Case closed.දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
වෙන නම් වලින් හැංගිලා ඉන්නවාFB accounts nadda oya Masha and Isuru kiyana ewnge?