නීතිය ක්‍රියාත්මක වෙන කොට අපරාධ කාරයෝ කලබල වෙනවා

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,645
    2,067
    113

    ඉලක්කය නම් හරියටම හරි...!
    ✅

    මුලින් උන් හිතුවේ පාස්කු ප්‍රහාරයේ සාක්කි විනාශ කරපු නිසා විමර්ශන නැවතෙයි කියලා.

    කෝ ඇල්ලුවද කියල කැම්පේන් කරගෙන ගියා..

    CID එක පසුව තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා.

    එතකොට උන් හිතුවා අසාත් මවුලානා නැති නිසා අවුලක් නෑ කියලා.

    මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් සාක්ෂි කිහිපයක් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රකාශත් ලැබුණ බව උන් දැනගෙන හිටියෙ නෑ.

    උන් කෝ අසාත් මවුලානා කියල අහලා කැම්පේන් එක කරගෙන ගියා.

    ඊළඟට අසාත් මවුලානාගෙන් CIDයට ප්‍රකාශයක් ලැබුණා.

    දැන් උන් අසාත් මවුලානා බොරු කියනවා කියලා චෝදනා කරගෙන යනවා. හැබැයි ඒ සාක්ෂි ඇත්‍ත බව දුරකතන වාර්තා, හොටෙල් ලෝග්බුක් & වෙනත් සාක්කි වලින් තහවුරු වුණ බව CID එක අධිකරණයට දැනුම් දුන්නා.

    දැන් ඉතිං විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මඩ ගහන එකයි

    සලේගෙ රූම් එකේ කැරපොත්තෙක් හිටියා සලේට ඩිප්‍රෙෂන් වගේ කතා කියමින් අනුකම්පාව ගන්න එක තමා උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ලක්කය හරියටම හරි නේද?
    ✅

    1780986423982.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,057
    26,515
    113
    Kandy
    හරියට හරි ඔව්හ්චර දවසක් හිටියා ගෝටට විරුද්දව ගුවන් ගමන් තහනම ගත්තා විතරයි දවස් අනූවකට පස්සේ සලේ ගැන අනුකම්පාව ඇති උනා ඊලගට ගෝටට ටොපිය සෙට් වෙයි කියලා.ඕක සලේ ගැන අනුකම්පාව නෙවේ උත්ගෝශන කරලා බලන්නේ ජන කැලබීමක් තියේ කියලා පෙන්නලා සලේ එලියට අරන් සොට් එක දීලා පරික්දන රාජපක්ශ පවුල දිහාවට එන එක වලක්වන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113

    ඉලක්කය නම් හරියටම හරි...!
    ✅

    මුලින් උන් හිතුවේ පාස්කු ප්‍රහාරයේ සාක්කි විනාශ කරපු නිසා විමර්ශන නැවතෙයි කියලා.

    කෝ ඇල්ලුවද කියල කැම්පේන් කරගෙන ගියා..

    CID එක පසුව තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා.

    එතකොට උන් හිතුවා අසාත් මවුලානා නැති නිසා අවුලක් නෑ කියලා.

    මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් සාක්ෂි කිහිපයක් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රකාශත් ලැබුණ බව උන් දැනගෙන හිටියෙ නෑ.

    උන් කෝ අසාත් මවුලානා කියල අහලා කැම්පේන් එක කරගෙන ගියා.

    ඊළඟට අසාත් මවුලානාගෙන් CIDයට ප්‍රකාශයක් ලැබුණා.

    දැන් උන් අසාත් මවුලානා බොරු කියනවා කියලා චෝදනා කරගෙන යනවා. හැබැයි ඒ සාක්ෂි ඇත්‍ත බව දුරකතන වාර්තා, හොටෙල් ලෝග්බුක් & වෙනත් සාක්කි වලින් තහවුරු වුණ බව CID එක අධිකරණයට දැනුම් දුන්නා.

    දැන් ඉතිං විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මඩ ගහන එකයි

    සලේගෙ රූම් එකේ කැරපොත්තෙක් හිටියා සලේට ඩිප්‍රෙෂන් වගේ කතා කියමින් අනුකම්පාව ගන්න එක තමා උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ලක්කය හරියටම හරි නේද?
    ✅

    View attachment 266745
    හරියට හරි ඔව්හ්චර දවසක් හිටියා ගෝටට විරුද්දව ගුවන් ගමන් තහනම ගත්තා විතරයි දවස් අනූවකට පස්සේ සලේ ගැන අනුකම්පාව ඇති උනා ඊලගට ගෝටට ටොපිය සෙට් වෙයි කියලා.ඕක සලේ ගැන අනුකම්පාව නෙවේ උත්ගෝශන කරලා බලන්නේ ජන කැලබීමක් තියේ කියලා පෙන්නලා සලේ එලියට අරන් සොට් එක දීලා පරික්දන රාජපක්ශ පවුල දිහාවට එන එක වලක්වන්න
    okun ke ghnawa kiyanne wadeta okun okkoma sambanday kiyana eka
    okkoma ekthuvela karpu nisa thma me kalabale , ranil maythree okkoma mekata sambandhai

    ඕයි ඕයි ඵතකොට මූ මේ මොනවද කියන්නේ..??🤣🤣🤣🤣🤣😝

    • Like
    Reactions: KDH