12(1) සළේ ට වධ දීලා මොනා ද කරන්න යන්නේ ?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,372
    2,469
    113
    colombo
    මට හිතුණු දෙයක්. මා හට දකින නිව්ස් අනුව. හුදෙක් මනක්කලිපිත.යි.

    ත්‍රස්තවාදියෙක් හරි. ආමනුෂික වධ බන්ධන වලට ලක් කරන්න බැහැ. 12(1)

    සාලේ. ට කිව්ව විදියට පූකෙ අරියාද නොදනී. හැබැයි එහෙම කරනවා නම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ?

    ආණ්ඩුවට කොටි ඩයස්පොරා සල්ලි පොම්ප වෙනවා අපි දන්නවා. දෙමල සෙට් එකම සපෝර්ට් ආණ්ඩුවට.

    මෙයාලට ltte එක ට ෂෝට් එක දුන්නු එකට. පලි ගන්න බැරි වුණා. Un මොන මගුල නැටුවත් ගෝටා ගෙන්.

    දැන් පාස්කු වලට තද කරලා හිරේ දැම්මා කියන්නේ මල්ල කරේ.

    ආණ්ඩුව ත් එක ගලින් කුරුල්ලො තුන් දෙනෙක්ක් .

    දෙමල සෙට් ඒක සතුටින්
    ආණ්ඩුව කරන මෝඩ තකතීරු වැඩ ටික යට යනවා
    රාජ්පාක්ෂලාට ආයේ බලේ ගන්න බැරි වෙනවා නාම්ල බේබි පර වෙනවා.

    දැන් බලමු සලෙ වධ දීලා. ගෝටා ගැහුවේ කියලා කටින් ගත්තොත් pta යටතේ. ගෝටා හිරේ දාන්න පුලුවන්. නඩු නැහැ ඇවූරුද්දක් යනකම්. හිරේ මැරුණොත් ඩබල් බෝනස්.

    අධිකරණයට කරන්න පුළුවන් දේකුත් නැහැ. ගමේ ගොඩේ මිනිස්සු හිතන්නේ අධිකරණයෙන් හිරේ දැම්මා කියලා.

    ඒ කාලේ කොටි දෙමුල්ලු ටික චුං එකේ 😂😂😂

    ගෝටා ඇත්තටම ගහලා නම් එල්ලන්න ඕනේ. හැබැයි වැඩේ. පැහැදිලි වෙන්න. අධිකරණ ක්‍රියාවලියක් වෙනවා නම් pta නැතුව. හැමෝම ආන්ඩුවේ පැත්ත ගනී.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    ගෝටට දිනන්න බෝම්බ ගහන්නේ මොකටද බන්. 2018 ප්‍රාදේශීය සභා 40% unp 29%. ඔය ප්‍රතිපලය ගත්තේ අවුරුදු 1.5 පරණ අලුත්ම පොහොට්ටුව පක්ෂෙන් (පලවෙනි වතාව පවතින ආණ්ඩුවෙන් පිට ප්‍රාදේශීය සභා ගියපු ). තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12% ද කොහෙද වෙනම ඉල්ලලා ගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා එක පොහොට්ටුවට 2018 දින 50 ආණ්ඩුවෙන් පස්සේ එකතුත් වෙලා හිටියේ. ඒ කියන්නේ 2018 අන්තිම වෙනකොටත් උන් 50% හදාගෙන තිබුනේ. මුන්ගෙන් ගෝට ඇවිත් අනෙත් පැත්තෙන් මෝඩ පුතනෝ අපුවහම උන්ට කොහොමත් පහසු දිනුමක් තිබුනේ. එක reverse වෙනවනම් වෙන්න තිබුණු එකම ක්‍රමය තමා ඔය වගේ ගු case එකක් කරන්න ගිහින් අතේ මාට්ටු වෙන එක. ඉතින් උන් ඔහොම අනවශ්‍ය risk එකක් ගන්නේ මොන මගුලකටද?. ඕක පස්සේ ඉන්නවනම් ඉන්නේ ඉන්දියාව. ඕක නලින්දත් ඒ දවස් වල කිව්වා. හැබැයි ඔය ගැන කවුරුත් කට අරින්නේ නැහැ.
    අනෙක ඔහොම මිනී මරල ගත්ත ආණ්ඩුවක් ඔය අරගලය වෙලේ ඔහොම smooth දාල යයිද? එහෙනම් ඔය බංග්ලාදේශ් වල වගේ මරල තමයි යන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    පච වපුරලා බලේ ගත්ත කොටි ඩයස්පෝරා ජෙප්පොන්ගේ තවත් පචයක්...

    h41s74h.png

    4nCUJkj.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,070
    113
    35
    Spain
    දැනට තියෙන ආරංචි අනුව සාක්‍ෂි හය්ය මදි, නඩුව දැම්මා වග නෙවේ තියෙන සාක්‍ෂි ඔප්පු කරන්නත් ඕන. ඔතනදි තමයි ආණ්ඩුව හිර වෙන්නේ. නඩුව දැම්මාම ජවිපෙ සම්බන්ධයත් එළියට එනවා. එක ආණ්ඩුවට අවාසි වෙනවා. මොකද සලේ ගාව ඔය සම්බන්ධයෙන් වැඩිමනත් කරුණු ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,033
    113
    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    යකෝ සලේ රට ඉදල 2009 දි යුද්දේ ඉවර උනාම ලංකාවට ආපු එකෙක්නෙ. දැන් දැක්කේ.
    මු කොහොමද රණවිරුවෙක් වෙන්නේ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,682
    4,058
    113
    ඕවායෙ ඉද්දි සලේල මිනිස්සුන්ට කොහොම ගැහිලි ගහන්න ඇද්ද. මේකෙ මූට කවුරුවත් ගහල, වද දීල නෑ දන්න තරමින්. ඔන්න ගැහුව කිව්වහැකි අර ඩොකීගෙ සීන් එකේදි අහු වුන එකාට නං. පොලු වලින් පුකෙත් ඇරල තිබ්බෙ. (සලේට එහෙම කරන්න ඕන කිව්ව නෙවෙයි. ඒත් මේක බොරුවක් වෙන්න ඕනෙ.)

    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
    :yes:
    ------ Post added on Jun 9, 2026 at 1:46 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,938
    20,476
    113
    හස්තිශෛලපුර
    දෙමල සෙට් එකම සපෝර්ට් ආණ්ඩුවට.
    දෙමල සෙට් ඒක සතුටින්
    දෙමුල්ලු ටික චුං එකේ

    uba hitan inne demala minissu sinhalunta kelawanna balan inna modayo tikak kiyalada ban?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,083
    20,309
    113
    Panadura
    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
    අඩෝ කැරි පොන්න විකෘතික බල්ලෝ පැලවත්තේ ගූ රහ ද පොන්නයෝ
     
    • Haha
    • Like
    Reactions: KDH and olu bakka

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    දෙමල සෙට් එකම සපෝර්ට් ආණ්ඩුවට.
    දෙමල සෙට් ඒක සතුටින්
    දෙමුල්ලු ටික චුං එකේ

    uba hitan inne demala minissu sinhalunta kelawanna balan inna modayo tikak kiyalada ban?
    මම නම් හිතන්නේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සුන්ට හෙන ආදරෙයි කියලා බං. උබ නිකමට යාපනේ විශ්වවිද්‍යාලෙට ගිහින් ජාතික ගීය සිංහලෙන් කියලා බලපන්කෝ දෙමළු අපිට කොච්චර ආදරේද කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    දෙමල සෙට් එකම සපෝර්ට් ආණ්ඩුවට.
    දෙමල සෙට් ඒක සතුටින්
    දෙමුල්ලු ටික චුං එකේ

    uba hitan inne demala minissu sinhalunta kelawanna balan inna modayo tikak kiyalada ban?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    667
    705
    93
    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
    පත්තර කොලේට කෑම දීලාත් නැද්ද බිම තියලා ?
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,938
    20,476
    113
    හස්තිශෛලපුර
    මම නම් හිතන්නේ දෙමල මිනිස්සු සිංහල මිනිස්සුන්ට හෙන ආදරෙයි කියලා බං. උබ නිකමට යාපනේ විශ්වවිද්‍යාලෙට ගිහින් ජාතික ගීය සිංහලෙන් කියලා බලපන්කෝ දෙමළු අපිට කොච්චර ආදරේද කියලා.

    mama gihin tiyenawa ban.. :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: deanXX

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    mama gihin tiyenawa ban.. :ROFLMAO: :ROFLMAO: 🤌
    ගියා උනාට උබට විශ්විද්‍යාලේ ලඟට ගිහින් ජාතික ගීය සිංහලෙන් කියන්න බැරි උනානේ. ආයි ගිහින් ඒක කරලා වරෙන්. දෙමළුන්ගේ ආදරේ ලබන්නත් එක්ක. 🤌🤌🤌🤌🤌🤌🤌
     
    • Like
    Reactions: deanXX

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,291
    113
    දෙමල සෙට් එකම සපෝර්ට් ආණ්ඩුවට.
    දෙමල සෙට් ඒක සතුටින්
    දෙමුල්ලු ටික චුං එකේ

    uba hitan inne demala minissu sinhalunta kelawanna balan inna modayo tikak kiyalada ban?

    උඹ දෙමළද?