තලවතුගොඩ මාතර වෙනස ගෑස් එක පුපුරලා 3ක් මැරිලා

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,717
    1,890
    113
    "Sri Lanka records approximately 60 to 80 fatal workplace accidents and over 2,000 non-fatal injuries annually, according to the Sri Lanka Ministry of Labour" - researchgate

    These are preventable incidents..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,053
    6,474
    113
    East Blue (Goa Kingdom)
    එක පාරට ගෑස් ටැංකි පුපුරනවා කියන්නේ rare case එකක් .
    ගෑස් ටැංකිය එළියෙන් heat වෙලා , හෝ ගෑස් ටැංකිය company එකේ වැරදියට හදපු එකක් වෙන්න ඕන 100% අනිවා .
    මේවට පරීක්ෂණ කරන්න මොලයක් තියෙන උන් නැහැ අදාළ තැන් වල , ඉන්න උනුත් කරන්නේ නැහැ company එකට(හෝ සංස්ථ වල ඉන්න හොර පින්ගුතාරයෝ බේරන්න ) අව්ලක් උනොත් .

    නොදකින් මුන් දාන music & edit කිරිල්ල views &comments බලවන්න
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,322
    2,960
    113
    Thuawala wela inna minissu heart attack hadila marenawa කෑ ගහන උස්සන් යන විදිහට
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,602
    8,278
    113
    ගොටාබයගේ කාලේ ගෙනාව ගෑස් එක්ක උයලා තියෙන්නේ

    තබුත්තේගම පචයාගේ පුකේ ගෑස් ද දන්නේ නැ