ගෑස් එක කරේ තියන් යනකොට හැමෝම අහනවා පුලුවන්ද කියලා .. 😥

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අපේ ගෙදර ඉඳන් ගෑස් කඩේට තියෙන්නේ මීටර් කීපයයි.. මම හිස් ගෑස් සිලින්ඩරේ කරේ තියන් යනකොට ගමේ ඉන්න එක එකා ඔලොක්කුවට අහනවා පුලුවන්ද කියලා... මම කිව්වා මම 3% නේ කියලා...හයියෝ ජෙබ්බෙක් වෙච්ච මටත් වෙන්න දෙයක්.. ගූපියෝ හින්දා ගෑස් එකක්වත් කරේ තියන් යන්න නෑ...:frown:

    456206601-908341701329685-9015825592550250003-n.jpg




     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ඔය ටික ලෝබ කමට කරේ තියාන යන්නේ නැතිව ත්‍රිවිල් එක්ක පටවන් ගියා නම් ඉවරයි නේ.

    ගැස් එක එද්දී පුකේ බැදන් ද ආවේ 😂
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔය ටික ලෝබ කමට කරේ තියාන යන්නේ නැතිව ත්‍රිවිල් එක්ක පටවන් ගියා නම් ඉවරයි නේ.

    ගැස් එක එද්දී පුකේ බැදන් ද ආවේ 😂
    හාමුටනම් මීටර් 5ක් පාරේ යන්න ත්‍රිවිල් එකක් ඔනේලු..🤭 ඔය ටික දුර යන්න ත්‍රිවිල් එකක් ගත්තොත් ඩ්‍රයිවරයා අහයි බැහැ නේද කියලා.. :lol: