ලක්ෂ 50කට හොදම වාහනේ..

Be_Positive

Well-known member
  • May 27, 2022
    627
    641
    93
    360 camera
    ගොඩක් ඒවයෙ රිවස් එකට දැම්මම ස්ක්‍රින් එකේ ඔය මෝඩ් එක ඔන් වෙනවා
    ------ Post added on Jun 9, 2026 at 2:17 PM

    4 Way camera. This is the most common term.
    360 view camera
    Bird eye view camera
    Surround view camera
    "අර වාහනේ ත්‍රී සික්ස්ටි කැමරා තියෙනවද?"
    එහෙම නැත්තං
    "මම බලන්නෙ ෆෝ වේ කැමරා තියෙන එකක්"

    කතා කරන කොට ඔහොම කිව්වොත් හරිද?
     
    • Like
    Reactions: wissnshaftler

    silva_dump

    Active member
  • Jun 4, 2015
    358
    233
    43
    I think for this price point you better go with a Japanese
    Mira,Alto,Wagon R would be ideal
    BAW cheap shit, If your going with EV, you might need to go with at least Atto 1
     
    • Like
    Reactions: Inigo Montoya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    ඔරිජිනල් පොත තියනවා කියලා දාල තියනවා
    සුලු රෙපෙයාර් තියනවා කියලා කියනවා. එන්ජිම නැද්ද දන්නෙ නෑ
    meka nam me gaanata loweth hamba wenne na. scam ekak wage.