12(1) සළේ ට වධ දීලා මොනා ද කරන්න යන්නේ ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,330
    7,606
    113
    Kotahena
    @tupac97 ට මොකද හිතෙන්නේ? මට හිතෙනව මේ සම්බන්ධයෙන් professional opinion එකක් ගන්න පුළුවන් meyagen කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    පත්තර කොලේට කෑම දීලාත් නැද්ද බිම තියලා ?
    ඒකනන් හරියට දන්නෙ නෑ.
    ඕකත් ඔය ගම්මන්පිලයනෙ කියන කතාවක්නෙ.
    උඹ හිතනවද හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙක්ට පොලීසියක් ඇතුලෙ බිම පත්තර කොලයක් දාලා රාබුයි බතුයි දෙයි කියල?
     
    • Like
    Reactions: Be_Positive

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    395
    63
    me siddiya aththa nam, mata nam hithenne one kamin me wada hinsa karanna aththe meka loku kathawak wela kalabalayak wela janathawage attention eka e pathata yanawane... sallay arrest kara kiyala kawuruth lokuwata kalabala kare na, loku news ekak une na.
    dan meka loku news ekak. widuli bila wadi wenawalu. fuel wadi wenawalu, dollar nathi wenawalu loku prashna athi wenawalu.. wage katha lokuwata tv eke youtube eke giiya, minissu e gana katha kara.. eth dan ? ewa okkoma amathakai.. sallay thamai news eka, hamoma e gana katha karanne :-D
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,812
    2,820
    113
    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
    කැම්පස් ගිය කොල්ලෙක්ටත් අන්ත අත දරුවෙක්නෙ මහා බුජ්ජි අංශ ප්‍රදානියා. ඊයා. චූ මාක්ටම සෙට් වෙන ඩයල් එකක්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    සලේ කොහෙවත් කියල නෑ ඌට වධ දුන්න කියල.
    පුකේ ඇරපු කතාවක් කොහොමත් නෑ.
    ඌ දුන්න ප්‍රකාශෙ තියෙන්නෙ තවත් 13 දෙනෙක් එක්ක උගෙත් අන්ඩවෙයා එක ගලවල පස්ස පරීක්ෂා කරා කියල.
    හැමෝටම කරන සාමාන්‍ය procedure එකක්නෙ ඕක.
    ඌ විශේෂයෙන් කියල තියෙනව මුකුත් pain එකක් ආවෙ නෑ කියල.
    ඌට කලිසම ගලවපු හින්ද සතෙක් වගේ දැනුන කියල මානසිකව අවුල් ගැහුව කියල ඌ ඩොකාටත් කියල තියෙන්නෙ කියල වාර්තාවෙ තියෙනව.
    එහෙම නැතුව ඌට වද දීපු කතාවක් ඌ කොහෙවත් කියල නෑ.
    11 තියෙන වධ හිංසාව කායික මෙන්ම මානසික වධ හිංසාව ත ඇතුළත්.

    කලුවර කාමර වල තැබීම. කෑම බීම බෙහෙත්. . තියිලත් කරන්න බාල්දි දීම. උදාහරණ.


    වධ හිංසා නිර් වචනය කුර අමානුෂික අවමං සහගත. ........

    ඔයා වගේ සිගිති දේවල් නම් වඩා හිංසා කියලා ගන්නේ නැහැ පස්ස පරීක්ෂාව. හැමෝටම කරන.