අඩෝ බලපන්කො රනිලා ඉස්සර කරලා තියෙන නෝන්ඩි වැඩ 😧😧

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala
    A "private" limited company is a company whose shares are not offered to the general public, with restrictions built into how shares move and who can hold them.

    @tharakaf පොන්නයා වගේ haha එකක් දාලා ගිහින් නේද... සියල්ල දත් පොන්නයා මේකත් දන්න බව පෙන්වන්න ගිහින්
    Brother... fortunately, I’m not of your caliber 🙏 , so I’ll go directly to the point without responding in the same tone..

    just read your own comment first. I asked about your term ---> “privately owned by the government” by highlighting it in red. plz give an example...:alien:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    hari ban government kiwwama private newey kiyana ekane kiyanne. wachanayak allagena dangalanna epa ithin. Mama kiwwa de therenna athine neda? mama adahas kale, shares wena entitiy ekakata nathuwa wholly owned by the government kiyala

    Feel better and superior now?
    I did not claim I knew this for sure either

    1781006119775.png
     
    • Haha
    Reactions: tharakaf

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,990
    6,901
    113
    Nawala
    hari ban government kiwwama private newey kiyana ekane kiyanne. wachanayak allagena dangalanna epa ithin. Mama kiwwa de therenna athine neda? mama adahas kale, shares wena entitiy ekakata nathuwa wholly owned by the government kiyala

    Feel better and superior now?
    I did not claim I knew this for sure either

    View attachment 266755
    මේක වැරදිනම් හරියට දන්නා කෙනෙක් නිවැරදි කරන්න...

    ඔතන PVT ltd කියන්නේ බොහොම ප්‍රසිද්ද අ. 7 සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙන ඒවා (උදා David Pieris (Pvt) Ltd). නමුත් Ldy සමහරවිට අදහස් කරනවා ඇත්තේ රජයේ සමාගම් කියලා ඔය 70ව දශකයේ "සංස්ථා හා විවස්ථාපිත මණ්ඩල පනත" යටතේ පටන්ගත්ත ඒවා ... උදා: හෝටල් සංස්ථාව. නමුත් පස්සේ කාලේ ඕවා සියල්ලම වගේ පුද්ගලික සමාගම් හරහා PLC වුනා . තවමත් මම දන්නා තරමින් එකක් හෝ දෙකක් තියනවා. ඒවා නම් කරන්නේ (Sri Lanka) (Privet Limited) කියලා. ගුවන් තොටුපල පාලනය වන airport and aviation එහෙම එකක් (මම දන්නේ නෑ එකත් දැන් විකුනලද කියලා). නමුත් Ldy කියන “privately owned by the government” කියන්නේ වෙනමම model එකක්. ඒවා ඉස්සර USSR හා තවමත් චිනේ (not sure) තියනවා.
     
    • Haha
    Reactions: Ldy

    වචනයක් අල්ලාගෙන නහින්න එපා බං... 🤌😄
    මම ඕවා දන්නේ නෑ.. not sure කියලා කියලම තියෙනවා

    ඔබට සතුටුයි ද දැන්?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    2024: ppp policy.
    2025: state business enterprises management act.
    2025: energy sector reform.
    ඕවා තමයි මෑතකාලීනව ආපු වෙනස්කම්.