අඩෝ... පොඩ්ඩොන්ට මේක කියල දීපල්ලා!

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    උඹලා දන්නේ නැති වුණාට ඉස්සර දේශපාලනේ තිබ්බේ "කැපුවත් එක පාටක්" ගේම් එකක්. කොළ නම් කොළ, නිල් නම් නිල්! එදා රතු පාටක් හොයාගන්නත් නැති තරම්. ඡන්ද කාලෙට ගමේ එක පැත්තක් නිල් වෙද්දී, අනිත් පැත්ත කොළ. ඒ කාලේ මිනිස්සු පක්ෂ පස්සේ දිව්වේ "ආණ්ඩුවේ රස්සාවක්" අරන් ගොඩයන හීනෙන්.

    හැබැයි දැන් ඒ සෙල්ලම් ඔක්කොම ඉවරයි! දැන් ආණ්ඩුවේ රස්සාවක පඩිය ලක්ෂය පනින්නේ නෑ කියලා හැමෝම දන්නවා. ඒ නිසා දැන් ඉස්සර වගේ පක්ෂ වලට කඩේ යන උන් අඩුයි.

    හැබැයි ගේම දැන් තියෙන්නේ වෙනම තැනක!

    දැන් දේශපාලුවෝ සල්ලි විසි කරලා කරන්නේ "ඩිජිටල් මාකටින්". FB එකේ, TikTok එකේ වැහි වැහැලා තියෙන ඒ පෝස්ට් ඔක්කොම සල්ලි වලට කරන කැම්පේන්. මේ ආණ්ඩුවත් කරනවා, අනිත් උනුත් කරනවා. එකට එක ගේම යන්නේ.

    මම දැකලා තියෙනවා සමහර වෙලාවට ආණ්ඩුවටම පාඩු වෙන "ගොන් පෝස්ට්" පවා උන්ම හදනවා. ඒ සමාජයේ තැනක් ගන්න නෙමෙයි, සෝෂල් මීඩියා වල "තැනක්" හදාගන්න. මුන්ගේ ටාගට් එක අපේ පොඩි උන්. ඒ නිසා වැඩිහිටියෝ විදිහට මේ ඩිජිටල් මායාව ගැන පොඩි එවුන්ට කියලා දීපල්ලා. ස්ක්‍රීන් එකේ පේන හැම දේම ඇත්ත නෙමෙයි කියලා උන්ට තේරුම් කරලා දියල්ලා!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747

    ආහ් හරි දැනුවත් උනා, ජෙප්පො තමා අතින් වියදම් කරන් රෙදි හෝදන්නෙ, අනිත් උන් ඔක්කොම සල්ලි වලට කහින්නෙ.

    දැන් චූ කරලා මුල්ලකවට වෙලා හිටපන් 🤭 🤭
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ආහ් හරි දැනුවත් උනා, ජෙප්පො තමා අතින් වියදම් කරන් රෙදි හෝදන්නෙ, අනිත් උන් ඔක්කොම සල්ලි වලට කහින්නෙ.

    දැන් චූ කරලා මුල්ලකවට වෙලා හිටපන් 🤭 🤭
    උබ කතා කරන්නේ රට වෙනුවෙන් නෙමේ.. පඩිය නිසා..