100% sugar cut කරපු මිට්ටො ඉන්නවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    💯 cut krnn baha, added suger ayin karata carb metabolize wenne glucose walata

    glucose level eka yamaya krnn avashya ensaima nisi padamin pawathina lesa ape ihala kula walin hoda ihala kule jana labela thiyen nisa apitanm ohoma prshna nh 😏

    Amarui ban.. udeta thama godak ma amaru.. ewata ithin hondata fiber ganna ona .fiber gaddi kohomath carbs tikak watenawa. Carbs adu karala calorie deficit ehekata yaman .

    Man omad karan awa..koheda chande magulakata bonna aran..thama kanawa bonawa..:( omad kale..adu karagaththuwath ayeth awith
    Sugar cut කරනව කියන්නෙ sugar cut කරන එකට බන්. කාබ් කට් කරන එකට නෙමෙයි. Sugar වෙනයි Carb වෙනයි Glucose වෙනයි.
    Sugar නන් Cut කරන්න පුලුවන් ලේසියෙන්ම. මහ දෙයක් නෙමෙයි. දැනෙන්නෙවත් නෑ. Carb නැතුව ඉන්නෙ කවුද යකෝ මැරෙනවනෙ.
    තේ වලට සීනි දාන්න බැරි එකම විතරයි මටනන් අවුල. Stevia පාවිච්චි කරානන් හරි ඉතින්. ලංකාවෙ හරියට හොයාගන්න බෑ.

    mn try kala added sugar consume nokara inna, habai withdrawal symptoms awith amaru wuna. But e phase eka goda dagatgthath 100% nm sugar cut karanna beri wei machan
    එහෙම බන් මේ withdrawal symptoms එන්න තරන් වැඩකට ඇති දෙයක් නෙමෙයි added sugar කියන්නෙ. Sugar කියන්නෙ නිකන් අජිනමොටෝ වගේ තමා. ඇඟට ඇති ප්‍රයෝජනයක් නෑ ඒ උනාට දැම්මම රහයි.

    Anyway හොඳම දේ ඕවා 100% නවත්තන්න නොයා හරියට macro track කරල balanced diet එකක් ගන්න එක. නවත්තන්න පුලුවන්නන් නැවැත්තුවට කිසිම අවුලක් නන් නැති දෙයක් හැබැයි sugar.

    ------ Post added on Oct 5, 2024 at 7:27 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    Sugar cut කරනව කියන්නෙ sugar cut කරන එකට බන්. කාබ් කට් කරන එකට නෙමෙයි. Sugar වෙනයි Carb වෙනයි Glucose වෙනයි.
    Sugar නන් Cut කරන්න පුලුවන් ලේසියෙන්ම. මහ දෙයක් නෙමෙයි. දැනෙන්නෙවත් නෑ. Carb නැතුව ඉන්නෙ කවුද යකෝ මැරෙනවනෙ.
    තේ වලට සීනි දාන්න බැරි එකම විතරයි මටනන් අවුල. Stevia පාවිච්චි කරානන් හරි ඉතින්. ලංකාවෙ හරියට හොයාගන්න බෑ.

    එහෙම බන් මේ withdrawal symptoms එන්න තරන් වැඩකට ඇති දෙයක් නෙමෙයි added sugar කියන්නෙ. Sugar කියන්නෙ නිකන් අජිනමොටෝ වගේ තමා. ඇඟට ඇති ප්‍රයෝජනයක් නෑ ඒ උනාට දැම්මම රහයි.

    Anyway හොඳම දේ ඕවා 100% නවත්තන්න නොයා හරියට macro track කරල balanced diet එකක් ගන්න එක. නවත්තන්න පුලුවන්නන් නැවැත්තුවට කිසිම අවුලක් නන් නැති දෙයක් හැබැයි sugar.

    ------ Post added on Oct 5, 2024 at 7:27 PM
    Wrooonnnnnggggg.. carbs cut karana ekata thama mitto sugar cut karanawa kiyanne.... Sugar , carbs, fructose does the same thing..carbs kiwwama 3 kadenawa.. fiber, starch (complex carbs), simple carbs ( sugar) sugar kiyanne kana seeniwalata neme in diet. .sugar nawaththala bath muttiyak kala balapan..

    Carbs nathuwa kisi awulak nathuwa inna puluwa..ekama dey udeta podda case.. carnivore diet ehema ahala athi..thawa keto.. Lanka we mittanta bath ara lokayak na..

    Body eka energy ganna widhi dekak thiyanawa.. ekak simple sugars..anek eka fat..

    Simple sugars is like petrol..patas absrob karanawa.. hathi daana unta glucose denne ekai..patas gala energy absorbe karanawa..

    Fat walin anga duwanna convert karanna ..carbs adu karala wadiyen fat denna ona...u wont feel hungry..u can stay days without eating.. gas enneth nah..melo magulak nah.try karala balapan asa hithei.
     
    • Like
    Reactions: Fiona Dabare

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    දිගටම කරන් යන්න අමාරුයි.මම මාස දෙකක් සීනි පිටි නවත්තලා කිලෝ 13කට ලන් වෙන්න බර අඩු කලා.දැන් කලින් වගේ කන්ට්‍රෝල් කරන් නැ.හැබැයි ගොඩක්ම අඩු කරල තියෙන්නෙ

    සීනි නැතුව ඉන්න එක පුරුදු වුනාම අවුලක් නැ හැබැයි
    ------ Post added on Oct 5, 2024 at 8:20 PM
     
    • Like
    Reactions: Lokka Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    Wrooonnnnnggggg.. carbs cut karana ekata thama mitto sugar cut karanawa kiyanne.... Sugar , carbs, fructose does the same thing..carbs kiwwama 3 kadenawa.. fiber, starch (complex carbs), simple carbs ( sugar) sugar kiyanne kana seeniwalata neme in diet. .sugar nawaththala bath muttiyak kala balapan..

    Carbs nathuwa kisi awulak nathuwa inna puluwa..ekama dey udeta podda case.. carnivore diet ehema ahala athi..thawa keto.. Lanka we mittanta bath ara lokayak na..

    Body eka energy ganna widhi dekak thiyanawa.. ekak simple sugars..anek eka fat..

    Simple sugars is like petrol..patas absrob karanawa.. hathi daana unta glucose denne ekai..patas gala energy absorbe karanawa..

    Fat walin anga duwanna convert karanna ..carbs adu karala wadiyen fat denna ona...u wont feel hungry..u can stay days without eating.. gas enneth nah..melo magulak nah.try karala balapan asa hithei.
    නෑ වැරදියි.
    sugar cut කරනව කියන්නෙ carb cut කිරිල්ලක් නෙමේ. Sugar cut කරද්දි cut කරන්නෙ fast absorbing simple sugars විතරයි. Complex carb කියන්නෙ starch, fiber විතරක් නෙමේ. බත් වල තියෙන්නෙත් complex carb. Complex carb, simple carb එක විදිහට වැඩ කරන්නෙ නෑ. Sugars cut කරන එකේ මූලික අරමුණ insulin resistance නවත්තන එක. Sugar cut එකක ඉඳල බත්, පාන් උනත් කන්න පුලුවන් ඕනෙ තරන්.
    Keto කියන්නෙත් low carb මිසක් no carb නෙමෙයි. Fat වලින් විතරක් active ඇඟක් දුවන්න බෑ. ගෙදරට වෙලා නිකන් ඉන්නවනන් පුලුවන් වෙයි.
    අනික මොන එකකටද සම්පූර්ණයෙන් carb නවත්තන්නෙ. මොනවද එහෙම කරන එක හොඳයි කියන්න තියෙන research. ඕවා නිකන් අන්තවාදී cult වගේ ඒවා. මිනිස්සු මෙච්චර දුරක් ලෝකෙ ආවෙ carb කාලා තමයි.
     
    Bath wala thiyenne starch.. fiber neme nam anek hama magulama insulin spike karanawa. .ekko umba hariyata bala la kiyapan.. man research karala...diet eka karala experience karapu kenek hatiyata kiyanne.. keto wala u have to keep carbs below 25g deela thiyenne. Ey kiyanne kochchara chuttak da kiyala umba dannawada. .if u can keep more thats better..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    Easy

    Haven't bought sugar ever with my money

    But sometimes I do ask for a sugar for my coffee, depends on the work I'm doing to get some energy ( I sometimes have faints due to low sugar )

    But usually drink - plain tea, coffee with no sugar

    Once you get used to it like me, you will start to taste the actual other things of what you eat than sweetness :yes:
     
    • Like
    Reactions: MOZ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,859
    113
    I've cut off almost everything sugar I could since 2017

    - No sugar in my coffee
    - No sugary drinks (Pepsi, Coke etc. Sugar free variant - yes)
    - No biscuits

    Still have cakes and pastries on occasion though
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    mama added sugar nawattuwa awuruddak wage hitiya. mul dawas 3 patta amuthu gathiyak thibbe. 1st week ma wage awul. eeta passe gaanak thibbe naa. mama tea eka thamai nawattuwe. biscuit kaawe naa. eth wena piti walin hadana anan manan kaawa. bara nam tikak adu una mama hithanne.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    243
    266
    63
    Gampaha
    Sugar venuwata "natural sugar" vargayak thiyenawa "Xylitol" kiyala. Tikak ganan. Godak leda nehti wenawa hebei api use karana sugar cut kaloth.