අට්ටාලයට හූ කියයි.. 😥

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,311
    6,936
    113
    50000ක් විතර ගන්න ඇති ඔය වැඩේ කරන්න
    පට්ට වයිරල් යනවා නේ
    50000ට හෙන ලාබයි. කරපු එකාටත් හෙන ලාබයි විනාඩි 2යි 50000යි

    මේකෙ ලැගගෙන පෝස්ට් දැම්මා වගේ නෙමෙයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,620
    14,713
    113
    35
    Spain
    සලේ මේකේ ඉන්නව කියලා සාක්කි තියනව නේද.. අසාද් මවුලාන කිව්ව එව්ව මෙහෙ බලනකොට ටැලි වෙන්වා.. කටුවාපිටියේ පල්ලි පෙන්නුවා කියන සීන් එකත් අතේ කෝට් වෙලා තියෙන්නෙ හමුදා බුද්දි නිලදාරියෙක් ගේ සාක්කි උඩත්.. මේකෙන් සලේ ට ගැලවීමක් නෑ.
    පකෝ ඕන එකෙක්ට කියන්න පුළුවන්, එත් ඔප්පු කරන්නත් ඕන, උසාවියේදී නිකම් ප්‍රකාශ සාක්ෂි විදියට ගන්නේ ඒවා ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි. උඹල කියන විදියට ඕන පකෙක්ට පුළුවන් නේ තරහකාරයෙක් හිරේ දම්මවන්න? උඹල පොඩි ළමයිද බන්?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,398
    113
    සලේ මේකේ ඉන්නව කියලා සාක්කි තියනව නේද.. අසාද් මවුලාන කිව්ව එව්ව මෙහෙ බලනකොට ටැලි වෙන්වා.. කටුවාපිටියේ පල්ලි පෙන්නුවා කියන සීන් එකත් අතේ කෝට් වෙලා තියෙන්නෙ හමුදා බුද්දි නිලදාරියෙක් ගේ සාක්කි උඩත්.. මේකෙන් සලේ ට ගැලවීමක් නෑ.

    අනේ ජෙපෝ ඵතකොට මූ මේ මොනවද කියන්නේ??🤣🤣🤣

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    සලේ මේකේ ඉන්නව කියලා සාක්කි තියනව නේද.. අසාද් මවුලාන කිව්ව එව්ව මෙහෙ බලනකොට ටැලි වෙන්වා.. කටුවාපිටියේ පල්ලි පෙන්නුවා කියන සීන් එකත් අතේ කෝට් වෙලා තියෙන්නෙ හමුදා බුද්දි නිලදාරියෙක් ගේ සාක්කි උඩත්.. මේකෙන් සලේ ට ගැලවීමක් නෑ.
    මූ කියන විදිහට එහා ගෙදර එකා ගිහිල්ල පොලිසියට කිව්වොත් මම තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු කියලා මාවත් උස්සන් යයි 🤣🤣🤣
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,582
    113
    රූකඩ රාජ්ජේ
    HKan2JTWEAAi6Dr
    HKan2JMXUAEfrRL
     
    • Like
    Reactions: rambo321