ගංවතුර අස්සේ විලා එකේ බඩු උස්සලා 😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    විල්පත්තුවේ අපේ හොටෙල් එකක තිබ්බ බඩුත් උස්සලා..මුකුත් නෑ..බෝට්ටු වලින් ඇවිල්ලා උස්සන් යන්නේ..CCTVවල තියෙනවා මහ රෑ එන්නේ බන් 😥😥දකුනේ උන්ද මන්දා..
     
    • Sad
    Reactions: wissnshaftler

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    කල්පිටිය දිහා ඩයල්ස් වෙන්න ඇති බං. ඕන තරං බෝට්ටු තියනවා ඒ පැත්තෙ
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    විල්පත්තුවේ අපේ හොටෙල් එකක තිබ්බ බඩුත් උස්සලා..මුකුත් නෑ..බෝට්ටු වලින් ඇවිල්ලා උස්සන් යන්නේ..CCTVවල තියෙනවා මහ රෑ එන්නේ බන් 😥😥දකුනේ උන්ද මන්දා..
    :rolleyes::rolleyes::rolleyes: