⭕⭕⭕⭕⭕පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සුරේෂ් සලේ බව අනාවරණය වේ. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු පිටුපස.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    ඔය 2019 ගෝටා ජනාධිපති කරන්න කියපු එකක්ද බන්? කෝ දාපන්කෝ බලන්න

    ඉතිං කියපංකෝ ඔය කඩේ යන්නේ කාටද?ජෙප්පොන්ටද?..🤣උඹ 2021 දිත් රාජපක්ෂලා ට නේ යකෝ මේකේ අැද්දේ..දැන් නිකන් මැරිල ඉපදිලා වගේ ටෝක්ස් දෙන්න ඵපා..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,588
    8,265
    113
    ඊබ්‍රහිම් නානා සහෝදරයයි පවුලෙ අයයි මේකට ඇදපු එවුන්ට හෙන හත ගහනවා.....!


    🤣 ඊබ්‍රාහීම් නානට පුකෙනුත් හිනා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,808
    4,449
    113
    ඕක ඉතින් කව්රුත් දන්න ප්‍රසිද්ද රහසක් දැන්. පල්ලි ගිය අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා සිංහලු රවට්ටලා බලේ ගත්තු උන්ට සාප වෙනවා ඉස්තීරයි. දැන් මුන් මේ හංදියක් හංදියක් ගානේ දුවන්නේ රාජපස්සලා බේරගන්න මිසක් සලේ වෙනුවෙන් නෙමේ.

    ශ්‍රීපති? මැරුවා
    තාජුදින් ? මැරුවා
    ලසන්ත? මැරුවා
    එක්නැලිගොඩ? අතුරුදහන්
    කපිල? මැරුවා
    දැන් සලේ??? හොඳ හොඳ දේවල් ඉස්සරහට
    ඕව කරපු උන් පණ පිටින් හම ගහන්න ඕන බන් .බඩු එලියට එනකොට තම සක්කිලි කුලප්පු වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕව කරපු උන් පණ පිටින් හම ගහන්න ඕන බන් .බඩු එලියට එනකොට තම සක්කිලි කුලප්පු වෙලා තියෙන්නේ
    ඔව්. බලන් යනකොට රාජපස්සලා සයිලන්ට් කිලර්ස් ලා. එකෙක් වත් උන්ව පාවලා දෙන්නේ නෑ. බලපන්කො ඒකෙත් හැටි