මෙ ඇත්තද බන්? කලවම් දෙමල කොටා ඩයස්පෝරා කන්ට්‍රැක්ට් එකකුත් කරන් යනවා වගේ🤬🤬

kamal1978

Well-known member
  • Oct 7, 2023
    313
    1,158
    93
    මටත් දැන්නම් හිතෙනවා කැරි කොටාට ඩයස්පෝරා ෆන්ඩ් එකක් එන්න ඇති කියලා, මූ ඡන්දේ බලාගෙන විතරක්නම් මෙච්චර මෙහෙම උක දෙනවා වෙන්න බෑ.... එක්කෝ 2029 පැරදුනාම උන් සල්ලි දීලා එහෙට ගන්නම් කිව්වද දන්නේ නෑ...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    අර රනිලගෙ කාලෙ කොටුවෙ ආබාධිත රණවිරුවන්ට ගහලා international media වලට යවලා Diaspora එකෙන් ලකුණු දා ගත්තෙ
    ඒ වගෙ තමයි මේ වගෙ රණවිරුවන්ට හිරිහැර කරන තරමට Diaspora එකෙන් Fund එනවා ඇති
    විදේශ විනිමය උපයන මැශින් තමයි සලේ වගෙ පොරවල්ල දැන් සල්ලි එවන්නෙ ඩයස්පෝර එකෙන්
    ඉතින් පුද්ගලික Account වලට තමයි ගොඩක් වෙලාවට ලන්කාවට සල්ලි එන්නෙ නැතුවත් ඇති
     
    Last edited:
    • Like
    Reactions: Grand_Canyons

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,909
    113
    අඳ බාලයෝ ඡන්දේ දෙන්න කලින් හිතන්න තිබ්බ JVP කියන්නේ උතුරේ සටන් කරන හමුදාවේ අයගේ දකුණේ පවුල් වල අයව මැරුුව ත්‍රස්තවාදීන් කියලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    අපි යමු දැන් ඊලග කැම්පේන් එකට
    ඩොක්ටර් පැනල් එකට ගහමු! :yes:

    උට්ටො උබලට ඔනෙ විදියට දේවල් වෙන්නේ නැ...

    උබලගේ සීයාම තමයි මුලින්ම සලේ ගැන තොරතුරු දෙන්නෙ, මීඩියා එලියට දාල කොමිසමේ... ;)

    අනිත් එක
    උට්ටො ලැජ්ජා නැද්ද පොන්ස්, සීයාගෙ පුතෙක් විදියට, ඉරෙශාන් බයියගේ ගෙ පොස්ට් උස්සන් ඇවිත් අලවන්න.. ඊයා..
     
    • Haha
    Reactions: nul

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,229
    113
    monawa nathat respect anura
    niyameta match eka gahanawa
    aniwa 2029 target karala wade denne
    gota aniwa athulata danawa pasku eka karee miniha kiyala
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,860
    15,174
    113
    35
    Spain
    අඩෝ චිත්තහාරි කියන්නේ දන්න කෙනෙක්.

    Thierry Henry Smile GIF by hamlet
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    මටත් දැන්නම් හිතෙනවා කැරි කොටාට ඩයස්පෝරා ෆන්ඩ් එකක් එන්න ඇති කියලා, මූ ඡන්දේ බලාගෙන විතරක්නම් මෙච්චර මෙහෙම උක දෙනවා වෙන්න බෑ.... එක්කෝ 2029 පැරදුනාම උන් සල්ලි දීලා එහෙට ගන්නම් කිව්වද දන්නේ නෑ...
    වතුර ඉල්ලලා උද්ගොශනෙ කරපු අයට වෙඩි තිබ්බෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,860
    15,174
    113
    35
    Spain
    වතුර ඉල්ලලා උද්ගොශනෙ කරපු අයට වෙඩි තිබ්බෙ
    ඒවා උසිගන්නපු ජෙප්පන් දිවුරුම් දෙනකොට ඔය කොම්පැණියේ ලොක්කන් අත්පොළසන් දෙනවා. උඹල වගේ මොළේ පුකෙවත් නැති උන්ට ඒවා තේරෙන්නේ නැහැ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    ඒවා උසිගන්නපු ජෙප්පන් දිවුරුම් දෙනකොට ඔය කොම්පැණියේ ලොක්කන් අත්පොළසන් දෙනවා. උඹල වගේ මොළේ පුකෙවත් නැති උන්ට ඒවා තේරෙන්නේ නැහැ.
    Gloves company scene eka mathakai? Dhammika perera
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා උසිගන්නපු ජෙප්පන් දිවුරුම් දෙනකොට ඔය කොම්පැණියේ ලොක්කන් අත්පොළසන් දෙනවා. උඹල වගේ මොළේ පුකෙවත් නැති උන්ට ඒවා තේරෙන්නේ නැහැ.
    කොම්පැනියේ ලොක්ක කියලද වෙඩි තිබ්බෙ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    රත්වත්තෙ මාව බ්ලොක් කරලා හුත්තො, කැරි සතුටුයි

    U එහෙම තමයි haha count එක අඩු කරගන්නේ

    අඩෝ දැන්නේ දැක්කෙ. මාවත් බ්ලොක් කරලා 😹😹😹

    ඔරිජිනල් බයියොයි, සිලි බයියොයි විතරයි දැන් ඒකෙ ඇත්තෙ. බයිලන්තෙ වගේ ඇති උගේ ප්‍රොෆයිල් එක. 🙈
    බයියො එහෙමවත් උන්ගෙ පුංචි ලෝකෙ සන්තෝසෙන් ඉන්නව නැතෑ. නැත්තං උන්ට දුක විතරමනෙ ජෙප්පො දෙන්නෙ 😂
     
    • Haha
    Reactions: Max_r

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    313
    1,158
    93
    වතුර ඉල්ලලා උද්ගොශනෙ කරපු අයට වෙඩි තිබ්බෙ
    ඒ ධම්මිකයට තමයි දැන් ආණ්ඩුවේ උන් උක දීගෙන හම්බ කරලා දෙන්නේ, බලපන් ඌ කීයක් බිස්නස් ආණ්ඩුව එක්ක කරනවද? මේ ආණ්ඩුවේ ලොකු ඇමතිලා කීයක් ඌ එක්ක කොච්චර ෆිට්ද කියලා.... අම්මගේ හත්තේ සමාජවාදේ! මුන්ම රතුපස්වල මිනිස්සු අවුස්සලා පාරට ගෙනත් රණ්ඩුව ඇවිස්සුවා, බලය ආවම උන්ම ධම්මිකයා එක්ක එකතුවෙලා අර මිනිස්සුන්ට උක පෙන්නනවා.
     
    • Like
    Reactions: Inigo Montoya