හිත මොකද්ද උනා සිංහලු 29ක් වෙලත් කෙල්ලෙක් වත් නෑ කියල කෙසේ මම පවසන්නද 
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි