බෞද්ධයන් සහ ක්‍රිස්තියානීන් අතර අනවශ්‍ය ආතතියක් මතු කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව වගකිව යුතුය.
Karanna. Mage pressure eka wath naginne na@sinhawanshaya menna muge post නිසා මටත් දැන් christian උන් දැක්කම උන්ගේ ආගම් joke කරන්න හිතිල තියෙන්නෙ.
ඉස්සර මං උන්ට කිසිම දෙයක් kiwwema නෑ
Uba කියන්නෙ christian ewun wa bully karapan kiyala da?Karanna. Mage pressure eka wath naginne na
බෞද්ධයන් සහ ක්‍රිස්තියානීන් අතර අනවශ්‍ය ආතතියක් මතු කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව වගකිව යුතුය.
Go ahead. Tipper wela kunuharupa kiyagena yanne na. Easy!Uba කියන්නෙ christian ewun wa bully karapan kiyala da?
Ubata nemei ban Samantha Christians la genama dakapu hoda dewal respect eka adu wela giya. Mata kellek inne christian kellek. Ekige religion ekatath lokuwatw respect na dan.Go ahead. Tipper wela kunuharupa kiyagena yanne na. Easy!
ගනයො වැරදි කරන එකට අහක ඉන්න එවුන් අහගන්නෙ ,Ubata nemei ban Samantha Christians la genama dakapu hoda dewal respect eka adu wela giya. Mata kellek inne christian kellek. Ekige religion ekatath lokuwatw respect na dan.
Kari moda gothayo kiyala hithenne.
Issara deyyan wahanse ganakota mata eka loku awulak na
Dan uba oya post karaddi moda widihata, mata ubalage low iq side eka highlighti una. Dan hithenawa moda heththa kiyala hama huttatama deyyo gaga walalena
ගනයො ගැන හොර බෞද්දයො ගැන පොස්ට් දාන නිසා නෙ ඔය ට්‍රිගර් වෙලා ඉන්නෙ මාත් එක්ක?Ea kiwwe?
Trigger wela වගේ උබට පේනවා නම් ubage sensor එක ගිහිල්ල. උබට trigger වෙච්චි උන් aduraganns වත් මොලයක් නැති ekek.ගනයො ගැන හොර බෞද්දයො ගැන පොස්ට් දාන නිසා නෙ ඔය ට්‍රිගර් වෙලා ඉන්නෙ මාත් එක්ක?![]()
අඩෝ උබේ avarar එක දැන්නේ දැක්කේඔවු, ඒ අයට ඕන මිනීමරු ත්‍රස්තවාදීන්ට දඬුවම් දෙන්න නෙවෙයි . මේ විකාරෙන් සැබෑ මිනීමරු අන්තවාදියෝ හැංගිලා ඉන්නවා.
මන් විශ්වාස කරන්නේ නැහැ සලේ කියන්නේ මහා මොලකරු කියල. නියම මහමොලකරු තමයි නවුෆර් මවුලවි. ඔය කාලේ IS මේනියාව නිසා මුළු ලෝකෙම ඉස්ලාමික් කාලිෆෙට් එකක් ගැන කතා කළා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදනවා නම් ජන්නාතයට යනවා කියන මාරි මෝල් අදහස නිසා සෑහෙන මරාගෙන මැරුනා. නවුෆර් මවුලවි IS හම්බවෙන්න ගියපු අරාබි හොඳින් දන්නා අන්තවාදී පිස්සෙක්, ඌ වගේ තව පිස්සෙක් තමයි සහරාන් හෂීම්. උන්දෙන්න එකතු වෙලා හදපු අනතවාදේ ගුබ්බෑයමට සල්ලි පොම්ප කලේ ඉබ්රාහිම් සහ උගේ කරුමක්කාර පුත්තු. උන් උගත් උන් වුනත් කුරුවල් වෙච්ච ඔලු නිසා උනුත් ඔය මිනීමැරිල්ල විශ්වාස කළා. ඕක තමයි බන් කතාව. උඹල විශ්වාස නොකලත් ඇත්ත ඕක තමයි.අඩෝ උබේ avarar එක දැන්නේ දැක්කේ
we are for sale කියල දාපන් වරහන් ඇතුලේ