Uk නම් යන්න එපා කොල්ලො , ලංකාව ඊට වැඩිය safe and amazing

Jameson.k

Well-known member
  • May 16, 2025
    960
    1,604
    93
    London, United Kingdom
    මම London ඉන්නේ. එහෙම අවුලක් නෑ බන්, මිනිස්සු ඔය හොඳට ඉන්නේ

    හිටපු ගමන් කොහේ හරි පිස්සෙක් වලියක් ගියාම පිහියක් ඇදල අරන් ඇනල දානවා

    ඒක ඉතින් අන්තවාදී/ජාතිවාදී දේශපාලන පක්ෂ (Reform) උලුප්පල අරන් බලයට එන්න ජාතිවාදය පතුරවල සුද්දන්ව ෆෝම් කරනවා. තනිකරම උන් හදන්නේ තමුන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න. Nigel Farage තමයි මේ වැඩේ කරන්නේ.

    උඹේ topic එකේ තියෙන්නේ "ලංකාව ඊට වැඩිය safe and amazing" කියල

    මමත් ඉපදුන රටට පණ වගේ ආදරෙයි. කවදාවත් ලංකාවට ගරහන්නේ නෑ

    ඒත් ඇත්ත කතා කරොත් ලංකාව කොහෙද බන් safe & amazing?

    චිකාගෝ වගේ මහ දවල් බයික් වලින් ඇවිත් වෙඩි තියල යනවා, බෙල්ල කපල අරන් ගිහින් පිළිමේ ගහල යනවා

    පාරේ අයින් වෙලා safe යන්න pavement එකක් තියනවද කියපන් නගර කීපයක ඇරෙන්න?

    තඩි ලේලන්ඩ් බස් කාරයෝ බෙල්ල උඩින් යන්නේ, පොඩි වාහනේක යද්දී බස් ලොරි කීයක් මුණට දානවද කියපන්?

    දරුවෙක්ව බය නැතුව තනියම පාරේ යවන්න පුළුවන්ද? අඩු ගානේ පන්සලකටවත් යවන්න පුළුවන්ද කියපන්?

    ලප කොටා කයිය විතරක් ගහනව කියපු දේවල් කෝ බන්. ඌට බැනල වැඩකුත් නෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව.

    කොහෙද බන් ඉතින් Safe & Amazing?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,570
    2,365
    113
    නිධානයක් උඩ

    ලංකාවෙත් ඕව වෙන්නෙ ඉදල හිටල තමයි. විෂේශ සේෆ්ටියක් රටවල් දෙකේම නැහැ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,912
    9,070
    113
    35
    Spain
    Liverpool ehema shape da
    Isle of Mann?
    මන් අද මෑන් දූපත ගැන වීඩියෝ එකක් සජෙස්ට් වෙලා බැලුව. එක අයිති රජතුමාට විතරයි කියල. රජතුමා දූපතේ ලොක්කා වුනත් කිසිම දෙයකට තීන්දු ගන්න බැරි ලු. නීති ඔක්කොම හදන්නේ දූපතෙ වැසියන් ගෙන් තේරුණු ව්‍යවස්ථාදායක, එකෙත් පක්ෂ නැහැ, ඡන්දය ඉල්ලන්නෙත් තනිතනි ස්වාධීන අපේක්ෂකයන් විදියට කියල. බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවට පවා බලයක් නැහැලු. හැබැයි ස්වාධීන රටකුත් නෙවේ. මහා පුදුම රටක්.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,862
    4,330
    113
    Sri Lanka
    මන් අද මෑන් දූපත ගැන වීඩියෝ එකක් සජෙස්ට් වෙලා බැලුව. එක අයිති රජතුමාට විතරයි කියල. රජතුමා දූපතේ ලොක්කා වුනත් කිසිම දෙයකට තීන්දු ගන්න බැරි ලු. නීති ඔක්කොම හදන්නේ දූපතෙ වැසියන් ගෙන් තේරුණු ව්‍යවස්ථාදායක, එකෙත් පක්ෂ නැහැ, ඡන්දය ඉල්ලන්නෙත් තනිතනි ස්වාධීන අපේක්ෂකයන් විදියට කියල. බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවට පවා බලයක් නැහැලු. හැබැයි ස්වාධීන රටකුත් නෙවේ. මහා පුදුම රටක්.
    ඔව්. UK වීසා දාද්දි Isle of Man ද ඉන්නෙ කියලා අහනවා වෙනම.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,526
    113
    මම London ඉන්නේ. එහෙම අවුලක් නෑ බන්, මිනිස්සු ඔය හොඳට ඉන්නේ

    හිටපු ගමන් කොහේ හරි පිස්සෙක් වලියක් ගියාම පිහියක් ඇදල අරන් ඇනල දානවා

    ඒක ඉතින් අන්තවාදී/ජාතිවාදී දේශපාලන පක්ෂ (Reform) උලුප්පල අරන් බලයට එන්න ජාතිවාදය පතුරවල සුද්දන්ව ෆෝම් කරනවා. තනිකරම උන් හදන්නේ තමුන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න. Nigel Farage තමයි මේ වැඩේ කරන්නේ.

    උඹේ topic එකේ තියෙන්නේ "ලංකාව ඊට වැඩිය safe and amazing" කියල

    මමත් ඉපදුන රටට පණ වගේ ආදරෙයි. කවදාවත් ලංකාවට ගරහන්නේ නෑ

    ඒත් ඇත්ත කතා කරොත් ලංකාව කොහෙද බන් safe & amazing?

    චිකාගෝ වගේ මහ දවල් බයික් වලින් ඇවිත් වෙඩි තියල යනවා, බෙල්ල කපල අරන් ගිහින් පිළිමේ ගහල යනවා

    පාරේ අයින් වෙලා safe යන්න pavement එකක් තියනවද කියපන් නගර කීපයක ඇරෙන්න?

    තඩි ලේලන්ඩ් බස් කාරයෝ බෙල්ල උඩින් යන්නේ, පොඩි වාහනේක යද්දී බස් ලොරි කීයක් මුණට දානවද කියපන්?

    දරුවෙක්ව බය නැතුව තනියම පාරේ යවන්න පුළුවන්ද? අඩු ගානේ පන්සලකටවත් යවන්න පුළුවන්ද කියපන්?

    ලප කොටා කයිය විතරක් ගහනව කියපු දේවල් කෝ බන්. ඌට බැනල වැඩකුත් නෑ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව.

    කොහෙද බන් ඉතින් Safe & Amazing?

    ලංකාව නම් කොහොමද දන්නේ නෑ, london දන්නේ ත් නෑ. ඒත් මං Amsterdam වලින් ඉඳලා කියන්නේ ලංකාවේ සමහර පැති තියෙනවා එහෙම අවුලක් නැතුව safe ඉන්න පුළුවන්.

    මෙහෙ bike එකක් නවත්තලා lock කරලා ගියත් සමහර වෙලාවට එද්දී ලොක් එක තියලා bike එක උස්සලා.

    මෙහෙට වඩා safe cities ඕනෑවට වඩා තියෙනවා. සමහර cities වල මම bike එකේ key එක දාලා ගියත් පැය 4-5 ගිහින් එනකොටත් එහෙමම තියෙනවා. සමහර වෙලාවට helmet එකෙන් කී එක වහලා ගිහින් කව්රුහරි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,540
    1
    99,727
    113
    33
    Kalutara