හෙට හවස trip එකක් යන්න place එකක් recommend කරන්න බලන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    වැඩිය ඇවිදින්න කරන්න නෙවෙයි. හෙට හෙට හවස තමයි යන්න plan කලේ. උදෙයි හවසයි පොඩ්ඩක් එලියට බැහැලා ඇවිදලා කරලා family එකත් එක්ක relax එකේ ඉඳලා සදුදා හවස් වෙද්දී එන්න පුළුවන් තැනක් නම් හොඳයි. නුවරඑළිය කියන්න එපා. මේ වෙලේ යන්න අමාරුයි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    hoda villa ekakat gihin awoth nathara wela? kithul kanda ehemath hodai lagai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    වැඩිය ඇවිදින්න කරන්න නෙවෙයි. හෙට හෙට හවස තමයි යන්න plan කලේ. උදෙයි හවසයි පොඩ්ඩක් එලියට බැහැලා ඇවිදලා කරලා family එකත් එක්ක relax එකේ ඉඳලා සදුදා හවස් වෙද්දී එන්න පුළුවන් තැනක් නම් හොඳයි. නුවරඑළිය කියන්න එපා. මේ වෙලේ යන්න අමාරුයි.
    Long weekend වල ට්‍රිප් යන්න එපා. ඒ weekend එකේ හොඳට relax කරලා නිවාඩු දාන් ගියත් පාඩු නෑ. :yes: :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මං හිටියා නම් කරන්නේ බෑග් ටිකයි වතුරයි කෑම අරහේ මෙහේ ටික දාගෙන TW එකේ විල්පත්තුව හරහා යාපනේට යනවා :love2: