මුන් ඔක්කොම සීන් එක දැනන් ඉදලනෙ බං , 04/10 ? සීන් එක වෙන්න දවස් 11ට කලින්?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,568
    4,425
    113
    Api dinnoth Lankawata DOLLAR wathura wage galanna gannawaa..goja goja gaala.Kochchara hyyen Dollars USA edan "pork" samudra sandiya ossey enawada kiwwoth, Dollar ena viduli Vegeta Indian ocean wala ships okkoma blocked😁

     
    Last edited:

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    dnagena indala kiwe nathnam muth weradi karayek thama.
    me kiyana hatiyata mu witharak newei...
    Anura kumaratath yanna athi eyath parliament hitapu nisa...

    mathakada Wimal weerawansa eyalageth police arakshakyinta ewapu kathawak kiwwa wage mathakai...
    aniwa cardinaltath yanna athi... e dawaswala ehema kata kathawakuth giya fb ekei, minissu atharei... ekalu carnial palli giyeth naththe, shiranthi palli giyeth naththe...
    mewaye aththa eli wenne na... swabhawa darmaye danduwamak windinawa eka sure..

    maruchcha ayath babala newei.. me sansaraye kawada ho, smaharawita me athmaye ho, me wage wenna loku paapayak karala athi...
    mechara kal koti nisa bomba wala maruna ayath ehemai...

    puluwan tharam pawu nokara inna eka thamai api karanna one.
    apita set wena minissu nisa pawu karanna wenawa nam, ungen iwath wena eka thamai hondama wade
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    කාදිනල් :rolleyes: 🤌 ඌ බබා :yes:
    කාදිනල්ටත් SMS එක ගිහින් තියෙනවා ඌ පුජාවට ගිහින් නෑ

    සහරාන් බෙරා ගෙන ගියා කියන්නේ හර්ශන නානායක්කාර වෙන්න ඔනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,685
    16,416
    113
    සාමාන්‍ය මිනිස්සු ඇරෙන්න අනික් උන් ඔක්කොම දැනගෙන තමා උනේ. නිකං gossip එකක් යැව්වත් සෑහෙන පිරිසක් බේරෙනවා

    කොහේ හරි දැක්කා ඉතාලි ඩෝබියා කලින් FB පෝස්ට් එකක් දාලා තිබුණා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    කොහේ හරි දැක්කා ඉතාලි ඩෝබියා කලින් FB පෝස්ට් එකක් දාලා තිබුණා
    ප්‍රංශ පොර නෙ, ඇග කෙලින් කරවන ත්‍රස්ථ සිදුවීමක් කියලා 16 ද කොහෙද දාලා ඒක අර දේවස්ථානයක ගින්න නිසා දැම්මේ කියලා තිබ්බ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කලබල වෙන්න එපා.. මුලින් කාපු උන්ට මුලින් සලකලා ඉන්න එපැයි..

    බයියන් හොරා කද්දී ඔහොම හදිස්සියක් තිබේ නෑ ?
    හදිස්සියක්නම් නෑ. මාස දෙකෙන් හොරු අල්ලනව කිව්වනෙ අපි. බත්මුට්ටි හොරාකාපු උන්ටනෙ එහෙනම් මුලින් බෙදන්න ඕන.
     
    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,494
    17,617
    113
    හදිස්සියක්නම් නෑ. මාස දෙකෙන් හොරු අල්ලනව කිව්වනෙ අපි. බත්මුට්ටි හොරාකාපු උන්ටනෙ එහෙනම් මුලින් බෙදන්න ඕන.

    දැන් හොරු අල්ලන්න එපා ද මේ කුරු කුරු ගාන්නේ?