මං දන්නවා වැරදි කියලා. මාත් Use කරනවා. ළමයි/ ගෑනු නැහැ කොයි වෙලේ හරි වෙඩි කන්න වෙන බව දන්න නිසා. හැබැයි මේ අවුරුදු 7 ටම කෙල වෙලා නං නැහැ. ඉස්සරහට ඉතිං මොනවා වෙයිද කියන්න බැහැ. මං සාදාරණ විදිහට සල්ලි හොයනවා ඒත් අනිත් පැත්ත නවත්තන්න බැහැ දැන්. කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ තමා.
ගෑණු , ළමයිත් නැත්නම්, වෙඩි කන්න ත් වෙනවනම්
මොකටද ඔය සල්ලි හම්බ කෙරිල්ල?