ඇන්දවීම

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ගෑනීගේ ආරක්ෂාව හා නවාතැන් පහසුකම් බාරව ඉන්නේ තට්ට සිවුරෙක් 🤣
    තට්ටයා එනවා පේනවා වේගයෙන්
     
    • Haha
    Reactions: Jihadi john

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ලංකාවේ ඩොක්ටර්ස්ලා වැලිඩේට් කරන්න මිකැනිසම් එකක් තියනවද? බන්.....මහජනතාවට ඒක දෙන්න ඕන අයිතියක්...හරියට ලියාපදිංචිය අංකේ ගැහුවම ..වැලිඩේට් කියලා වැටෙන්න...තොරතුරු සහතික...දැනුම වගේ දේවල් බලන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,860
    15,174
    113
    35
    Spain
    ලංකාවේ ඩොක්ටර්ස්ලා වැලිඩේට් කරන්න මිකැනිසම් එකක් තියනවද? බන්.....මහජනතාවට ඒක දෙන්න ඕන අයිතියක්...
    තියෙනවා බන්, මෙඩිකල් කවුන්සිල් එකෙන් ලියාපදිංචි අංකය චෙක් කරන්න පුළුවන්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර