පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. 🤔

Sinha Le

Active member
  • Jun 4, 2026
    170
    95
    43
    වාහන නවත්තල පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. නීතියෙන් තහනම්. මට දඩ ගහන්න හැදුව. වියදම බලන්නෙ නැතුව Toilet එකකටම අල්ලලා නවත්තලා හුජ්ජ කරපල්ලා. ෂෙඩ් එකේ එකටවත් පලයල්ලා.

    අනිත් එක දැං කහ ඉරෙන් උමං මාර්ග වලින්ම පාර පනින්න ඕනෙ. නැත්නං දඩ.

    ආණ්ඩුවට සල්ලි නැතුව ඉන්නෙ.

    තව ටික දවසකින් තහඩුවක් ගියත් ලක්ෂ 10යී කියපු එකා පුක් එකක් ගියත් දඩය 1000යි කියයි.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    දැන් දඩ විතරය් කජු සීයාගේ කාලේ මතකද ලස්සන කොල්ලෙක් නුගේගොඩ පැත්තේ පාරේ චු පාරක් දාද්දි සීයාගේ ගෝලයෙක් යන ගමන් දැකල එවලේම වාහනේ දාගෙන අඩ්තේට්ටම් කරලා පනාගොඩ හරියේදී බස්සල ගිහින් තිබුන .ලැජ්ජාවට ඌ මැරුණද කොහෙද මට මතක නැහැ
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,083
    732
    113
    Darkweb
    www.darkweb.dk
    ok, I did start it on one side of the road, no vehicles were there at the time, but when i started to do it, a whole parade of vehicles went. (Not a formal parade, did go about 20 vehicles in a row. Hatton Nuwara Eliya road
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,767
    10,275
    113
    ඉන්න බැරිම තැන, ගාල්ලේ තාප්පෙකට ඇල්ලුවා කාර් එකේ දොරට කවර් වෙලා.

    @Nidarshana_k මෙන්න උඹලගේ ගෙදර තාප්පෙට කාර් එකකින් ඇවිත් චූ කරන cctv video එකේ හිටිය එකා 🥴

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    724
    1,202
    93
    දැන් දඩ විතරය් කජු සීයාගේ කාලේ මතකද ලස්සන කොල්ලෙක් නුගේගොඩ පැත්තේ පාරේ චු පාරක් දාද්දි සීයාගේ ගෝලයෙක් යන ගමන් දැකල එවලේම වාහනේ දාගෙන අඩ්තේට්ටම් කරලා පනාගොඩ හරියේදී බස්සල ගිහින් තිබුන .ලැජ්ජාවට ඌ මැරුණද කොහෙද මට මතක නැහැ
    උබව නේද ඒ 🤣🤣

    මම බයික් එකේ දුර යද්දි නං කොහෙ හරි කැලයක් අල්ලල පැය ගානක් හුලං වැදි වැදි දානව
    ------ Post added on Jun 12, 2026 at 9:55 AM
     
    • Haha
    Reactions: KDH

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    වාහන නවත්තල පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. නීතියෙන් තහනම්. මට දඩ ගහන්න හැදුව. වියදම බලන්නෙ නැතුව Toilet එකකටම අල්ලලා නවත්තලා හුජ්ජ කරපල්ලා. ෂෙඩ් එකේ එකටවත් පලයල්ලා.
    චු බෝතලයක් වාහනේ අරං පලයන්
    යනගමන් චුවෙ ඔබාගෙන දාල, නවත්තපු වෙලාවක බෝතලේ විසික්කරපන්

    අනේ මන්ද උඹලත්
    සාමාන්‍ය දැනිමක්වත් නැහැ මාලිමාවේ එවුන්ට තරම්
     
    • Like
    Reactions: Lithobius

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    281
    262
    63
    වාහන නවත්තල පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. නීතියෙන් තහනම්. මට දඩ ගහන්න හැදුව. වියදම බලන්නෙ නැතුව Toilet එකකටම අල්ලලා නවත්තලා හුජ්ජ කරපල්ලා. ෂෙඩ් එකේ එකටවත් පලයල්ලා.

    uba policiliyak issaraha pai rajaya eliyata gattama un balanna ethi asahana karayek kiyala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113

    @Nidarshana_k මෙන්න උඹලගේ ගෙදර තාප්පෙට කාර් එකකින් ඇවිත් චූ කරන cctv video එකේ හිටිය එකා 🥴

    ගාල්ලේ තාප්පේ උගේ ද? සුද්දෝ, කැපිරියෝ,පෝලිම් දාපුව තාප්ප ඇතුලේ නේද
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    170
    95
    43
    දැං කහ ඉරෙන් උමං මාර්ග වලින්ම පාර පනින්න ඕනෙ. නැත්නං දඩ. ආණ්ඩුවට සල්ලි නැතුව ඉන්නෙ. තව ටික දවසකින් තහඩුවක් ගියත් ලක්ෂ 10යී කියපු එකා පුක් ගියත් දඩය 1000යි කියයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,933
    6,812
    113
    Nawala
    වාහන නවත්තල පාරේ හුජ්ජ කරද්දී බලාගෙන. නීතියෙන් තහනම්. මට දඩ ගහන්න හැදුව. වියදම බලන්නෙ නැතුව Toilet එකකටම අල්ලලා නවත්තලා හුජ්ජ කරපල්ලා. ෂෙඩ් එකේ එකටවත් පලයල්ලා.

    අනිත් එක දැං කහ ඉරෙන් උමං මාර්ග වලින්ම පාර පනින්න ඕනෙ. නැත්නං දඩ.

    ආණ්ඩුවට සල්ලි නැතුව ඉන්නෙ.

    තව ටික දවසකින් තහඩුවක් ගියත් ලක්ෂ 10යී කියපු එකා පුක් ගියත් දඩය 1000යි කියයි.
    චූ fine