ගොවියන් දුප්පත් වන්නේ කොහොමද?

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,000
    1,634
    113
    මෙහෙමයි සිද්දියෙ

    ගොයම් කපල විකුණුව ගමන් පවුල පිටින් එනව ටව්න් එකට ඇවිල්ල ඇදුම් ගන්නව බැංකුවට ගිහිං රත්තරං බඩු බේරගන්නව ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නව සේරම අරං ගෙදර යනව අර හම්බෙන ටික ඉවර වෙනකන්ම පාටි දානව ජොලියෙ ඉන්නව

    ආයි කුඹුරු කරන්න කාලෙ එනකොට අතේ සතපහක් නෑ ඊට පස්සෙ පොහොර ටික ගන්නවත් විදියක් නැතුවයි ජීවත් වෙන්න සල්ලි නැතුව අර ගත්ත බඩු විකුණනව උකස් කරනව

    කන්නෙ පාඩු උනොත් ඉතිං බඩු

    Manage your finances well...

    අපේ ගමේ ඉලෙක්ට්‍රොනික බඩු විකුණුවෙයි උකස් කඩෙයි කරෙයි එකම මුදලාලි ඉතිං පොර හැම කන්නෙම අලුත් වාහන එහෙම බස්සනව.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    ඇයි ගොවියො සැප විඳින්න ඕන නැද්ද?
    හැමදාම පටි තදකර ගෙන ඉන්න ඕන ද?
    කල්පනා කරල බලන්න 🤌
    ඔතන තියෙන්නේ ධනය බෙදී යෑමේ විශමතාවය සහෝදරයා.
    මේකට හේතුව ධනපති පන්තිය.
    අපි හැමෝටම එක සමාන ආදායමක් ලැබිය යුතුයි.
    කවුරුවත් රැකියාවෙන් උස් පහත් වෙන්න බෑ.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,586
    12,702
    113
    35
    Spain
    Tea factory wala wathuwala inna ayatath oya wage
    ඔවු බන්, පඩි ලැබුනම කසිප්පු බොනවා. එක නිසා මුන්ට කන්න දෙන්න වෙනම සලාකයක් දෙනවා ෆැක්ටරි එකෙන්. නැත්නම් ගෙදර උන් කන්න නැතිව මැරිලා යාවි. මගේ මස්සිනා ඔය වගේ වත්තක සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක්, වත්තේ උන් ගුටි කෙළගෙන හැමදාම රෑ කෝල්ස් එනවා. මූට දැන් දෙමලෙන් හොඳට බනින්න පුළුවන්.
     
    • Like
    Reactions: Udee KJ

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි ගොවියො සැප විඳින්න ඕන නැද්ද?
    හැමදාම පටි තදකර ගෙන ඉන්න ඕන ද?
    කල්පනා කරල බලන්න 🤌
    ඔතන තියෙන්නේ ධනය බෙදී යෑමේ විශමතාවය සහෝදරයා.
    මේකට හේතුව ධනපති පන්තිය.
    අපි හැමෝටම එක සමාන ආදායමක් ලැබිය යුතුයි.
    කවුරුවත් රැකියාවෙන් උස් පහත් වෙන්න බෑ.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.
    අම්මගෙ රෙද්ද
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    me kathawa waradi,giviyo rolak gahagena yanna,wagawa hani unoth kohomath loss wenawa,e arenna govithan karala loku sapa widinna tharam arthikayak ne ,sure nathi wadak aswanna kapala gedarata genakan,muhude gihin malu allanawa wage thama,hamba unoth goda,kohoma kalath atharamadiyo thama pohosath wenne,
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    අපේ ගෙවල් පැත්තෙ බයික් ගරාජ් එකක් කරන පොරක් මරු බිස්නස් එකක් කරනවා. පට්ට අඩුවට බජාජ් බොක්සර්, Scooty Pep බයික් හොයාගෙන ගරාජ් එකේ තියලා වැඩ අඩු වෙලාවට හෙමීට කොනක ඉදන් ගලවලා හදන්න ඕන ඒවා ඔක්කොම හදනවා පිලිවෙලට. එන්ජින් අනම් නමන් මැකෑනිකල් පාට් ඔක්කොම තිතටම හදනවා. ඊටපස්සෙ පේන්ට් වැඩ කරවනවා බාසෙක් ගෙන්නලා. බොක්සර් එකේනම් පේන්ට් අඩුපාඩු හදනවා, ස්කූටි පෙප් එකනම් මැට් බ්ලැක් පේන්ට් එකක් ගහලා ඒකෙ තියන පිටිපස්සෙ ප්ලාස්ටික් හැන්ඩ්ල් එක වගේ එක ගලවලා ඩියෝ එකේ එක දානවා. එතකොට පට්ට ලුක් එකක් එනවා. ( නැත්තං කොල්ලො කැමති නෑනෙ ස්කූටි පෙප් ගන්න ගෑනු ලුක් එකක් තියන නිසා) මූ කරන්නෙ ඔය බයික් වර්ග දෙක විතරයි.

    ඉතිං ගොයම් කපලා ගොයියොන්ට සල්ලි අතට එන කාලෙට ලොරියක දාගෙන බොක්සර් බයික් දෙකකුයි ස්කූටි පෙප් දෙකකුයි අරන් යනවා පොලොන්නරුවේ ගම් වලට. එදාම හොද ගානක් තියාගෙන විකුණලා එනවා කෙලින්ම කෑශ් වලටම. පොර කියන්නෙ ඌ බයික් එක හොදටම හදලා දෙන නිසා ගොයියොන්ටත් පාඩුවක් නෑ කියලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,972
    34,397
    113
    සිංහලුන්ගේ බත් ගිලීමේ ප්‍රමාණය වැඩි කම තමයි ඔක්කොටම මුල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,031
    165,974
    113
    එකමත් එක රටක
    උනුත් ඉතින් කාල ඇදල ඉන්න එපැයි . උන් 5star වලින් කන්නේ නෑ නේ ගොයම් කපපු කාලෙට .
    උබ කියන විදියට ඇදුම් ටිකක් අරන් , ගෙදරට ඕන කරන දේවල් අරන් හොදට ටික දවසක් කාල බිල හිටියම මාසෙන් දෙකෙන් ඉවරවෙන ගානක් තමයි උන්ට හම්බෙන්නේ !
    ඔන්න ඕකයි ප්‍රශ්නේ .
    අතරමැදියෝ නම් 5star වලින් කාල වාහන අරන් ඉන්නව
     
    • Like
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,000
    1,634
    113
    උනුත් ඉතින් කාල ඇදල ඉන්න එපැයි . උන් 5star වලින් කන්නේ නෑ නේ ගොයම් කපපු කාලෙට .
    උබ කියන විදියට ඇදුම් ටිකක් අරන් , ගෙදරට ඕන කරන දේවල් අරන් හොදට ටික දවසක් කාල බිල හිටියම මාසෙන් දෙකෙන් ඉවරවෙන ගානක් තමයි උන්ට හම්බෙන්නේ !
    ඔන්න ඕකයි ප්‍රශ්නේ .
    අතරමැදියෝ නම් 5star වලින් කාල වාහන අරන් ඉන්නව
    Hamadama ithn ekama tika karanawa echcharai
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ඇයි ගොවියො සැප විඳින්න ඕන නැද්ද?
    හැමදාම පටි තදකර ගෙන ඉන්න ඕන ද?
    කල්පනා කරල බලන්න 🤌
    ඔතන තියෙන්නේ ධනය බෙදී යෑමේ විශමතාවය සහෝදරයා.
    මේකට හේතුව ධනපති පන්තිය.
    අපි හැමෝටම එක සමාන ආදායමක් ලැබිය යුතුයි.
    කවුරුවත් රැකියාවෙන් උස් පහත් වෙන්න බෑ.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.
    ධනවාදය තුල ධනය අසමානව බෙදී යයි , සමාජවාදය තුල දුප්පත්කම සමානව බෙදීයයි
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    ඇයි ගොවියො සැප විඳින්න ඕන නැද්ද?
    හැමදාම පටි තදකර ගෙන ඉන්න ඕන ද?
    කල්පනා කරල බලන්න 🤌
    ඔතන තියෙන්නේ ධනය බෙදී යෑමේ විශමතාවය සහෝදරයා.
    මේකට හේතුව ධනපති පන්තිය.
    අපි හැමෝටම එක සමාන ආදායමක් ලැබිය යුතුයි.
    කවුරුවත් රැකියාවෙන් උස් පහත් වෙන්න බෑ.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.

    මෙහෙම උනොත් සිස්ටම් එක දුවන්න බෑ
     

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    92
    89
    18
    ඇයි ගොවියො සැප විඳින්න ඕන නැද්ද?
    හැමදාම පටි තදකර ගෙන ඉන්න ඕන ද?
    කල්පනා කරල බලන්න 🤌
    ඔතන තියෙන්නේ ධනය බෙදී යෑමේ විශමතාවය සහෝදරයා.
    මේකට හේතුව ධනපති පන්තිය.
    අපි හැමෝටම එක සමාන ආදායමක් ලැබිය යුතුයි.
    කවුරුවත් රැකියාවෙන් උස් පහත් වෙන්න බෑ.
    මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන.
    රෙද්ද තමා. මහන්සිවෙලා ඉගෙන ගෙන හොද රස්සාවකට යන්නේ O/L වත් හරියට නොකරපු එකෙක්ගේ පඩිය ගන්නද. ආදායම ලැබෙන්නේ තමන් මහන්සි වෙච්ච හැටියට. පොඩි පඩියටත් තුන්වේල කාලා ඉන්න පුලුවන් විදිහට හදන එක රජයේ වැඩක්