බයික් වලටත් තත්ව වාර්තා ගන්න වෙනවා ලබන 2028 ඉදන් හොද තීරණයක්.... කබල් ඉන්දියන් ජරාවල් පාරේ දාන කලකන්නියන්ට

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,236
    4,051
    113
    Eka mita tama Rata Anurata..😁
    Patta unp JR Preymey Ranil ariyata wada double trible Duppatata arinawa Samajavadiyo 😀

    Japan Bike Nissanka ta jayawewaa😁
     
    • Like
    Reactions: KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    මේක ගේන්න තිබ්බේ ගොඩක් කලින් ලංකාවේ. බොරු දුම් පරික්ශාවක් ගෙනල්ලා මෙලෝ වැඩක් නැති මගුලක් කරලා සල්ලි ගන්නවා. වාහන බාගෙට කැඩිලා කෑලී එල්ලි එල්ලි ටයර් වල කැන්වස් මතු වෙලා පාරේ ගිහින් මිනිස්සූ මරණවා. දුම නිසා මැරුණ උන් හොයන්න මොකද්ද කරපු සමීක්ශණය .
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,912
    23,774
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන්නෝන හොඳ වැඩක්. 2020 ට කළින් ඒව කරන්නෝ න කියල වාහන වලට බැජ් එකක් issue කරන්න ඕන grade කරල.
    වාහන විකුණද්දි කෙළ වෙන එවත් අඩු කරගන්න පුලුවන් ඒකෙන්.
    අමුතු ඇටේ ඔව්ව හරියට වෙයිද කවුද දන්නෙ. දුම් පරීක්ෂාවෙ සල්ලි පාඨලිය විදිනවනෙ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,119
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    “ආස නැද්ද ජපන් බයික් එකක් පදින්න"කියලා කව්දෝ ගොබිලෙක් ඒ කාලේ ඇහුවා මතකයි .. 🤌🤌