බොහොම් ස්තුතියි දැනුවත් කලාට...
මම කැමැතියි පරණ කාර් එකක් අරන් හොදට හදාගෙන පාවිච්චි කරන්න.
මම දැක්කා නිසාන් B211, Toyota AE20, ලාන්සර් Box model Lancer වගේ ඒවා අඩුවට තියෙනවා.
ඒවා හදනකොට ඒවාට අවශ්‍ය උපාංග හොයාගන්න තියෙනවාද?
මැනුවෙල් ගියර් ඔටෝ බවට හරවාගන්න හැකිද?