එල් නිනෝ (El Nino) දේශගුණික සංසිද්ධිය නිල වශයෙන් ආරම්භ වී ඇත ---- (NOAA) නිවේදනය කරයි.

Max_r

Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,522
    113
    (NOAA) = National Oceanic and Atmospheric Administration
    ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය

    721779936_1496396015861437_2841472417757146541_n.jpg



    NOAA ද ? අපෙ එලකිරි ඉන්දරෙද හොදටම අනාවැකි කියන්නෙ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,522
    113
    Den mokdda ban meken wenne...
    එල්නීනියෝ නිර්මාණය වී ඇත!
    -
    ප්‍රබල එල්නීනියෝවක් ඇතිවූ පමණින් එයට සමානුපාතිකව වඩාත් ප්‍රබල දේශගුණික ආපදා නිර්මාණය වීමේ තත්ත්වයන් නිර්මාණය වීමක් ගැන නිශ්චිත නොවෙයි. කෙසේ වෙතත් ප්‍රබල එල්නීනියෝ තත්වයන් විසින් ප්‍රබල ආපදා සිදුවීමේ හැකියාව ඉහල දමයි.
    -
    එල්නීනියෝ තත්වය විසින් දිවයිනේ එක් එක් මාසවල විවිධ කාලගුණික තත්වයන් නිර්මාණය කෙරෙහි බලපෑම් සිදුවිය හැකි අතර පෙර දත්ත නිරීක්ෂණයේදී ජුනි,ජුලි අගෝස්තු මාසවල දිවයිනේ සමස්ත වර්ෂාපතනයේ යම් අඩුවක් සහ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වර්ෂාපතනයේ සැලකියයුතු වැඩිවීමක් වාර්තා වී ඇත.
    නව අනාවැකි අනුව ජුනි ජුලි මාස තරමක වැසි අඩුවක් පැවතියද මේවනවිට(ජුනි මැද දක්වා) ලැබී ඇති වැසි අනුව විශාල බලපෑමක් සිදුවීමේ හැකියාව අඩුවේ. කෙසේ වෙතත් වසරේ වියලි මාසයක් වන අගෝස්තු මාසය තවමත් අවිනිශ්චිත මට්ටමක ඇති අතර වැසි අඩුවීම හේතුවෙන් සැලකිය යුතු බලපෑමක් පැවතිය හැකියි. ඒ අනුව ඉදිරි මාස 3-4 සඳහා ප්‍රමුඛතා හඳුනාගනිමින් ජල කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

    Malith Fernando (Meteorologist at the Department of Meteorology)
    https://www.linkedin.com/in/malith-fernando/
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    955
    1,576
    93
    (NOAA) = National Oceanic and Atmospheric Administration
    ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය

    721779936_1496396015861437_2841472417757146541_n.jpg



    NOAA ද ? අපෙ එලකිරි ඉන්දරෙද හොදටම අනාවැකි කියන්නෙ?
    ඉන්දරේ කියන සේරම අනික් පැත්තට වෙන නිසා ඌ කියන එකට විරුද්ධ දේ කරන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,497
    113
    මුහදු ජලය බීමට සුදුසු ලෙස පෙරන්න පුලුවන් යංත්‍රා ටිකක් දැන්ම ගේන්න වෙයි.
    2016 දීත් මේ වගේ තත්ත්වයක් ඇතිවුනා.
    අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    15,999
    113
    "කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි" කියලා 800+ පොලව යට යනකම් බලං හිටපු ආණ්ඩුව දැන් ඇහැරිලා 🤩
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,112
    978
    113
    කිට්ටුව තැනක
    bump

    "කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි" කියලා 800+ පොලව යට යනකම් බලං හිටපු ආණ්ඩුව දැන් ඇහැරිලා 🤩
    800 + kawadda ban polowa yatata giye. uba kiyanne pasku bombe genada ?
    ------ Post added on Jun 12, 2026 at 12:53 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,522
    113
    "කාලගුණ අනාවැකි කියන්නේ බුද්ධි තොරතුරු නෙමෙයි" කියලා 800+ පොලව යට යනකම් බලං හිටපු ආණ්ඩුව දැන් ඇහැරිලා 🤩
    තාරක කිව්වම, විඩියො කෑල්ලක් දාගෙන කොනේ ඉදපන් අඩුවා,
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,522
    113


    අහ් වීඩියෝ

    විඩියො අලව අලව ගියාට, අහලා තෙරුම් ගන්න බෑ නෙහ් බන් උබට!
    අඩුවා නෙහ්!