☀️ What Vitamin D REALLY Does to the Body 💊

Sinha Le

Active member
  • Jun 4, 2026
    237
    95
    43
    පොන්නයො ඕක සමරි කරල සිංහලෙන් දාපං. මේකෙ උන්ට දෙයක් ඇත්තටම දෙයක් දෙන්න වුවමනාවක් තියෙනවා නං.

    නැතුව උඹට විතරක් නෙවේ යු ටියුබ් යන්න පහසුකම් තියෙන්නෙ. මේවා අපිට කෙලින්ම යූටියුබ් ගිහිං බලන්න පුළුවන්.

    මෙකෙ ගොඩක් උන් විටමින් ඩී ගැන දැම්මම මහාචාර්යවරයට ඉන්න බැරුව ගියා නේද?

    මේකෙ විටමින් ඩී ගැන නූල් දැම්ම වුන් දැම්මේ සිංහලෙන් අපිට යමක් කියලා දෙන්න. අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න.

    නැතුව උඹ වගේ මොකක් හරි මෙතැන අලවල ලයික් හිගන්න නෙවෙයි. 🤢🤡👎
     

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    237
    95
    43
    එකෙක් වත් ඕක බලලත් නැ. බැලුවට තේරෙන්නෙත් නැ. ඒ වුණාට TFS/ Bump දාගෙන ලයික් ශෙයා කරගන්නවා. ඇඩ්මින් ෆේක් හදාගෙන ලයික් කරගන්න එපා කිව්වම දැං අලුත් විදිහට ලයික් හිඟා කනවා. ලයික් වෙනුවෙන් යාළුවා බොරුවට මාට්ටු කරන්න හදපු අනාථ ජීවිත. 🤡🤭