උබලා හිතන්නේ මොකද්ද... මම හිතන්නේ ලංකාවට ඔය කාල සිමාවේ හොඳටම වහි කියලා.. උනුසුම් ජලතරංග හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩිවෙනවා.... අපි ඉන්නේ විශාල සාගරයකින් තුන්පැත්තකින් වටවෙලා. ඒ උනුසුම් සාගරය හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩියි. ඉතින් සුලන් ධාරාවක් ලංකාවට ආවොත්... ඒ එන ජලවාශ්ප ප්‍රමාණයට වැස්සක් එන්න ඕනේ.. අක්‍රමවත් වුනත් වැස්ස තියෙයි.