සිතුවිලි පරික්ෂන - Thought Experiment El Nino

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබලා හිතන්නේ මොකද්ද... මම හිතන්නේ ලංකාවට ඔය කාල සිමාවේ හොඳටම වහි කියලා.. උනුසුම් ජලතරංග හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩිවෙනවා.... අපි ඉන්නේ විශාල සාගරයකින් තුන්පැත්තකින් වටවෙලා. ඒ උනුසුම් සාගරය හින්දා ජලවාශ්ප ප්‍රමාණය වැඩියි. ඉතින් සුලන් ධාරාවක් ලංකාවට ආවොත්... ඒ එන ජලවාශ්ප ප්‍රමාණයට වැස්සක් එන්න ඕනේ.. අක්‍රමවත් වුනත් වැස්ස තියෙයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    සුළඟ හමන දිශාව එහෙමත් වැදගත් නේ බන්. එල් නිනෝ එකකදී මෝසම් සුළං දුර්වල වෙනවලු. එතකොට අපේක්ෂිත ජල ප්‍රමාණයක් අහසට යන්නේ නැහැ. කොහොමත් එල්නිනෝ කියපු හැම සැරේම මෙහෙ වැස්ස අඩු වුනා. මාස 6ක නියඟයක් ආපු එකකුත් වුනා. ආපහු රස්නේ පිච්චි පිච්චි ඉන්න වෙයිද මන්දා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,041
    25,340
    113
    Fantasy
    මෙහෙමයි මචන්... බුදු දහම අන්තිම මොහොත වෙනකන් රැඳෙන්නේ ලංකාවෙනේ. ඒ හින්දා ලංකාවට මුකුත් වෙන්නෙ නෑ.

    කුනුහරුපෙන් බනින්න ඔට්ටු නැ ඔන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,247
    113
    Colombo, Sri Lanka
    කාලගුනෙන් කියන එව්වා කවදාවත් වෙන්නේ නැහැ. ඒක හින්දා මොකක් කිව්වත් ඇඟට දැනෙන්නේ නැහැ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මෙහෙමයි මචන්... බුදු දහම අන්තිම මොහොත වෙනකන් රැඳෙන්නේ ලංකාවෙනේ. ඒ හින්දා ලංකාවට මුකුත් වෙන්නෙ නෑ.

    කුනුහරුපෙන් බනින්න ඔට්ටු නැ ඔන්න

    අවිහිංසාවාදය එහෙම උගන්නපු ආගමක්.. එහෙම කට්ටියක් ආරක්ෂා කරලා අනික් අයට කෙළවෙනකන් ඉඳි ද