mage thiyenne kalu background eke sudu akuru. Ewa gahanna barida dan? Thama aluth ewa hambune nane. Feb register kale තහනම්ලු බන්, ගොන් පොලිස් කාරයෝ තමා බන් නාල තියෙන්නෙ. උන් අර කහ/කලු ඒවා අල්ලලානෙ. ඉතින් මිනිස්සු බයයි ඒක ගහන්න.