QR Fuel Pass එක අසාර්ථකයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    මේ වැඩේ අසාර්ථකයි, මොකද තියෙන ලොකුම ප්‍රශ්න 2න් එකයි විසදෙන්නෙ. ඒකත් තේරුමක් නැති විදියට

    ප්‍රශ්ණ
    01. තෙල් සෑම ඉන්ධන හලකටම බෙදාහැරීම
    02. පෝලිම අඩු කිරීම හා රස්තියාදුව අඩු කිරීම

    තෙල් ටික පිලිවෙලට ශෙඩ් වලට එවන්නෙ නැතුව කොහොමද බන් නෙමේ මොන මගුලක්වත් implement කරන්නෙ?

    අද තෙල් ගැහුවා පැය 17.5 ඉදලා. ශෙඩ් එකේ එක බල්ලෙක් කිව්වෙ නෑ පෙට්‍රල් එනවද නැද්ද කියලවත්. පැය 13.5ක් බලන් හිටියා, පැය 4න් ගැහුවා, බලපන් කොච්චර කාලෙ නාස්තියක්ද කියලා. QR තිබ්බ කියල මේ නාස්තිය, නැතිවෙන්නෙ නෑ.

    ඇමතියගෙ ඉදන් ශෙඩ් එකේ එකා දක්වාම ගොන්නු. අපි කිව්වා පොලිසියේ කෙනෙක්ගෙ අධික්ෂණය යටතේ වාහන ටිකේ නොම්මර ලියාගෙන අන්කයක් දෙන්න කියලා. ඊට පස්සෙ වාහනවලට යන්න කියල බව්සරය ආවම ආයේ එන්න කියලා. අපිම ලියල, අපිම පොලිසියේ කෙනෙක්ගෙ අධික්ෂණය යටතේ ඒ ටික මැනේජ් කරල දෙන්නම් කියලා, ඒකටවත් මුන් කැමති නෑ. උන්ට ඕනෙ මිනිස්සු රස්තියාදු කරවන්න. මුන් අමුතු කාලකන්නි ෆන් එකක් ගන්නවා අපේ දුක දැකලා.

    මුන්ට මිලියන ගනන් ඉන්න ඩේටබේස් එක්ක හැප්පෙන්න, ක්‍රොස් වැලිඩේශන් කරන්න ඇප් හදන්න පුලුවන්. ශෙඩ් 1500ක් දාල තෙල් ආවද නැද්ද කියලා පොඩි ඇප් කෑල්ලක් ගහගන්න බෑ.

    QR ක්‍රමය සාර්තක කරගන්න නම්
    01. හැම ශෙඩ් එකකටම පෙට්‍රල් එන්න ඕන එහෙම නැත්නම් එන ශෙඩ් ටික කියන්න ඕන පිලිවෙලට
    02. හැම ශෙඩ් එකකම වෙනම නම්බර් ක්‍රමයක් තියෙන්න ඕන එන පිලිවෙලට.

    වාහන 180, ටුක් 250, බයික් 400 ක් වගේ තමා උපරිම ගහන්නේ. ඉතින් ඔය ටිකට නම්බර් දීලා බව්සරය ආවම දැනුම් දෙන්න විදියක් හදලා, නැවත නම්බර් අනුව පෝලිම හදල ගැහුවා නම් ඉවරයි.එතකොට පෝලිමෙ ඉන්න පැයක් දෙකක්, නැවත පෝලිමට එන්න පැයක්, තෙල් ගහන්න පැය 4-5ක් වගේ වෙන්නෙ. කාලය සෑහෙන්න ඉතිරියි වගේම රස්තියාදුව නැති වෙනවා.
     
    • Like
    Reactions: tinto brass

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    තෙල් එනවා කිව්වම හැමෝම එනවනෙ එතකොට කොහොමද කරන්නේ?
    ඔක්කොම ආවට තෙල් ගහන්න පුලුවන් සීමාවක් තියෙනවනේ. අඩු ගානේ ඒ සීමාවෙ අපි නෑ කියලා හරි දන්නවනේ එතකොට. ඒකට ඊලග දවසට බලපාන විදියට නම්බර්ස් දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය concept එක හොඳයි. ඕක අසාර්ථක තෙල් ටික ෂෙඩ් වලට හරියට බෙදන්නේ නැති හින්දා. ඒ එක්කම මේ ටිකත් වෙන්න ඕන.

    * බයික් / ත්‍රිවිල් තමයි ලොකුම කරදරය තියෙන ඒ නිසා උන්ට full tank දෙන්න ඕනේ. ටැංකි පොඩි නිසා - ආයේ තෙල් ගහගන්න පුළුවන් වෙන ටයිම් ලිමිට් එක සති 2 දෙකක් කරන්න ඕන.

    * කාර් ඇතළු අනික්වට 20 ලීටර් දෙන්න ඕන. උන්ටත් සති 2 සීමාවට.

    මේ විදියට කලොත් බොහෝ දුරට පෝලිම් ප්‍රශ්නේ නැති වෙනවා. පෝලිම් ආවත් ත්‍රිවිල් කරදරේ අඩු වෙයි
     
    • Like
    Reactions: Srilankan1

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    ඔය concept එක හොඳයි. ඕක අසාර්ථක තෙල් ටික ෂෙඩ් වලට හරියට බෙදන්නේ නැති හින්දා. ඒ එක්කම මේ ටිකත් වෙන්න ඕන.

    * බයික් / ත්‍රිවිල් තමයි ලොකුම කරදරය තියෙන ඒ නිසා උන්ට full tank දෙන්න ඕනේ. ටැංකි පොඩි නිසා - ආයේ තෙල් ගහගන්න පුළුවන් වෙන ටයිම් ලිමිට් එක සති 2 දෙකක් කරන්න ඕන.

    * කාර් ඇතළු අනික්වට 20 ලීටර් දෙන්න ඕන. උන්ටත් සති 2 සීමාවට.

    මේ විදියට කලොත් බොහෝ දුරට පෝලිම් ප්‍රශ්නේ නැති වෙනවා. පෝලිම් ආවත් ත්‍රිවිල් කරදරේ අඩු වෙයි
    ත්‍රීවිල් හයර් දුවන එකෙක්ට ෆුල් ටෑන්ක් එක දවස් දෙක තුනකටත් මදි වෙන්න පුළුවන් බං.
     
    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    ඔය concept එක හොඳයි. ඕක අසාර්ථක තෙල් ටික ෂෙඩ් වලට හරියට බෙදන්නේ නැති හින්දා. ඒ එක්කම මේ ටිකත් වෙන්න ඕන.

    * බයික් / ත්‍රිවිල් තමයි ලොකුම කරදරය තියෙන ඒ නිසා උන්ට full tank දෙන්න ඕනේ. ටැංකි පොඩි නිසා - ආයේ තෙල් ගහගන්න පුළුවන් වෙන ටයිම් ලිමිට් එක සති 2 දෙකක් කරන්න ඕන.

    * කාර් ඇතළු අනික්වට 20 ලීටර් දෙන්න ඕන. උන්ටත් සති 2 සීමාවට.

    මේ විදියට කලොත් බොහෝ දුරට පෝලිම් ප්‍රශ්නේ නැති වෙනවා. පෝලිම් ආවත් ත්‍රිවිල් කරදරේ අඩු වෙයි
    meka hari and per liter milage adu wahana walata denna narakai owa aniwaryen full tank gahanawa monahari magulak karala
     
    • Like
    Reactions: Xi Jinping

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය concept එක හොඳයි. ඕක අසාර්ථක තෙල් ටික ෂෙඩ් වලට හරියට බෙදන්නේ නැති හින්දා. ඒ එක්කම මේ ටිකත් වෙන්න ඕන.

    * බයික් / ත්‍රිවිල් තමයි ලොකුම කරදරය තියෙන ඒ නිසා උන්ට full tank දෙන්න ඕනේ. ටැංකි පොඩි නිසා - ආයේ තෙල් ගහගන්න පුළුවන් වෙන ටයිම් ලිමිට් එක සති 2 දෙකක් කරන්න ඕන.

    * කාර් ඇතළු අනික්වට 20 ලීටර් දෙන්න ඕන. උන්ටත් සති 2 සීමාවට.

    මේ විදියට කලොත් බොහෝ දුරට පෝලිම් ප්‍රශ්නේ නැති වෙනවා. පෝලිම් ආවත් ත්‍රිවිල් කරදරේ අඩු වෙයි
    දැන් මචන් මෙච්චරකල් ඔය පෝලිමට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටි සැහෙන්න මිනිස්සු ගොඩක් ඉන්නවා.මේ කොටා කෙස් එකෙන් උන් සේරම හෙට එලි බහිනවා. ඒ කියන්නේ QR එකටත් එදාට ගහන්න පෝලිම පිරිලා. වැඩක් වෙන්නේ නැ . කරන්න ඕනේ එවෙලබිලිටි එක වැඩි කරලා අර ගෙවල් වල හිටි උන්ගේත් පුරවලා තමා QR එක දාන්න ඕනේ. එහෙම නම් සාර්ථක ක්‍රමයක්
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ත්‍රීවිල් හයර් දුවන එකෙක්ට ෆුල් ටෑන්ක් එක දවස් දෙක තුනකටත් මදි වෙන්න පුළුවන් බං.

    උන්ට දැන් හම්බෙන විදියට කොහොමත් දුවාගන්නම බෑ එහෙම බැලුවොත්. කොහොමත් මට ආරංචි විදියට ඉස්සර 100 ට ගිය ගමනට දැන් උන් 500 ක් ගන්නවලු. ඉතින් ෆුල් ගහපු එකෙක්ට හයර් 2-3 ක් දිව්වොත් ඒ ගාන ඇති වෙයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් මචන් මෙච්චරකල් ඔය පෝලිමට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටි සැහෙන්න මිනිස්සු ගොඩක් ඉන්නවා.මේ කොටා කෙස් එකෙන් උන් සේරම හෙට එලි බහිනවා. ඒ කියන්නේ QR එකටත් එදාට ගහන්න පෝලිම පිරිලා. වැඩක් වෙන්නේ නැ . කරන්න ඕනේ එවෙලබිලිටි එක වැඩි කරලා අර ගෙවල් වල හිටි උන්ගේත් පුරවලා තමා QR එක දාන්න ඕනේ. එහෙම නම් සාර්ථක ක්‍රමයක්

    QR එක මේ විදියට කලොත් අද ගහගන්න කෙනාට ආයේ පෝලිමක් දකින්න චාන්ස් එක හම්බෙන්නේ සති 2 කින්.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    qr ekan wenne thel ekathu karana wesawo tika adu wena ekai. hama ekatama ekama gana labena ekai.
    උබ හිතනවද ඕක වෙයි කියල. ඔය ගමේ චන්ඩි ටික වද කරන්න බැ . උන් උඩම අතු වල අශිර්වදෙන් ඔහොම ඉන්නේ. නැත්නම් උන් චන්ඩි වෙන්නේ නැනේ. බලපන් හෙන පෝලිම් තියෙද්දී මෙහෙම ගහගෙන ඉන්නා ඒවා QR දැම්මා කියල නැති වෙන්නේ නැ

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    1000k, 2000k petrol gahana ekata dunnama u full tank gahanawalu ohoma tiyan mona system demmat wedak ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මේ වැඩේ අසාර්ථකයි, මොකද තියෙන ලොකුම ප්‍රශ්න 2න් එකයි විසදෙන්නෙ. ඒකත් තේරුමක් නැති විදියට

    ප්‍රශ්ණ
    01. තෙල් සෑම ඉන්ධන හලකටම බෙදාහැරීම
    02. පෝලිම අඩු කිරීම හා රස්තියාදුව අඩු කිරීම

    තෙල් ටික පිලිවෙලට ශෙඩ් වලට එවන්නෙ නැතුව කොහොමද බන් නෙමේ මොන මගුලක්වත් implement කරන්නෙ?

    අද තෙල් ගැහුවා පැය 17.5 ඉදලා. ශෙඩ් එකේ එක බල්ලෙක් කිව්වෙ නෑ පෙට්‍රල් එනවද නැද්ද කියලවත්. පැය 13.5ක් බලන් හිටියා, පැය 4න් ගැහුවා, බලපන් කොච්චර කාලෙ නාස්තියක්ද කියලා. QR තිබ්බ කියල මේ නාස්තිය, නැතිවෙන්නෙ නෑ.

    ඇමතියගෙ ඉදන් ශෙඩ් එකේ එකා දක්වාම ගොන්නු. අපි කිව්වා පොලිසියේ කෙනෙක්ගෙ අධික්ෂණය යටතේ වාහන ටිකේ නොම්මර ලියාගෙන අන්කයක් දෙන්න කියලා. ඊට පස්සෙ වාහනවලට යන්න කියල බව්සරය ආවම ආයේ එන්න කියලා. අපිම ලියල, අපිම පොලිසියේ කෙනෙක්ගෙ අධික්ෂණය යටතේ ඒ ටික මැනේජ් කරල දෙන්නම් කියලා, ඒකටවත් මුන් කැමති නෑ. උන්ට ඕනෙ මිනිස්සු රස්තියාදු කරවන්න. මුන් අමුතු කාලකන්නි ෆන් එකක් ගන්නවා අපේ දුක දැකලා.

    මුන්ට මිලියන ගනන් ඉන්න ඩේටබේස් එක්ක හැප්පෙන්න, ක්‍රොස් වැලිඩේශන් කරන්න ඇප් හදන්න පුලුවන්. ශෙඩ් 1500ක් දාල තෙල් ආවද නැද්ද කියලා පොඩි ඇප් කෑල්ලක් ගහගන්න බෑ.

    QR ක්‍රමය සාර්තක කරගන්න නම්
    01. හැම ශෙඩ් එකකටම පෙට්‍රල් එන්න ඕන එහෙම නැත්නම් එන ශෙඩ් ටික කියන්න ඕන පිලිවෙලට
    02. හැම ශෙඩ් එකකම වෙනම නම්බර් ක්‍රමයක් තියෙන්න ඕන එන පිලිවෙලට.

    වාහන 180, ටුක් 250, බයික් 400 ක් වගේ තමා උපරිම ගහන්නේ. ඉතින් ඔය ටිකට නම්බර් දීලා බව්සරය ආවම දැනුම් දෙන්න විදියක් හදලා, නැවත නම්බර් අනුව පෝලිම හදල ගැහුවා නම් ඉවරයි.එතකොට පෝලිමෙ ඉන්න පැයක් දෙකක්, නැවත පෝලිමට එන්න පැයක්, තෙල් ගහන්න පැය 4-5ක් වගේ වෙන්නෙ. කාලය සෑහෙන්න ඉතිරියි වගේම රස්තියාදුව නැති වෙනවා.
    qr sarthaka karanna dmt ekata registered chassis no tika danna epai, ehema dala thiibanam ape ewa register wenna epai, lol
    Ethakota 2012 vehicle book eke chassis no eka print kare dmt nemeida lol
    Issella dmt eke un me waradda hadapiyau.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113

    QR ඛේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන අද දිනයේ දිවයිනපුරා ක්‍රියාත්මක නොවේ​

    QR ඛේත ක්‍රමය යටතේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන අද දිනයේ දිවයිනපුරා ක්‍රියාත්මක නොවන බව වාර්තා වනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන බවයි. කෙසේවෙතත් අදාළ නියමු ව්‍යාපෘතිය පමණක් තවත් ඉන්ධනහල් කිහිපයකදී අද දිනයේ ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.

    http://nethnews.lk/article/97234 :lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Moka Karannath Dollar na yako... Dollar tiyenawanan Owa mukuth na,

    Petrol 70,000MT tiyenne.. ekath danata 3000MT daily issue karanawa. dawas 23n iwarai.