ANDROID Sinhala Keyboard

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,012
    113
    Android වලට සිංහල Keyboard එකක් හැදුවා Helakuru වෙනුවට.
    Wijesekara, Phonetic, english

    Link: APK




    ------ Post added on Jun 13, 2026 at 9:51 AM

    723526908_10162440021545806_2610415585774999154_n.jpg


    Wijesekara/Phonetic/English
    ------ Post added on Jun 13, 2026 at 9:51 AM
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    මොකක්ද අනිත් ඒවත් එක්ක තියන විශේෂත්වය
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,012
    113
    - Data උස්සන්නෙ න..
    - Ads නැ
    - Helakuru එකේ English එක හරි නෑ. ඊට වඩා මේක හොදයි
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මචං අඩු පාඩු එක්ක එළියට දාන්න එපා.. keys වල label alignment අවුල් ඒව එක පාර පේනවා.
    එහෙම උනාම user trust එක එතනින් ම ඉවරයි
     
    • Like
    Reactions: Lasanthajn