කහ ජංගි ලොල්ලා මුදල් වංචාවක් කරලා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,033
    3,061
    113
    43
    Wakanda
    මූ instagram එකේ සුවින්ගර කපල් කියල දාල තියෙන්නෙ රියල් අකවුන්ට් එකෙත්. ගෑනිගෙ පොටෝ වෙනුවට ඉන්ඩියන් කෙල්ලන්ගෙ පොටෝ දානව මූන වහල. ඉන්දදිත්ගෙ මල්ලි වගේ හැසිරෙන්නෙ. කොහොම හරි කැරි වැඩ කරල සල්ලි ගරල මාට්ටු.



    Link
    ------ Post added on May 22, 2026 at 9:34 AM
     
    • Like
    Reactions: MemoryHacker