Pau ithin, pilimyak winasa karama darshayanayk nathi wenwa kiyala hitan innna moda pakku
මම දන්නෙ නෑ උබ මේකට එකඟ වේවිද කියලා.
හැබැයි රිලිජ්න් කියන්නෙ මෑන් මේඩ් දෙයක් .
එතකොට එහෙම දෙයක් විනාස කරන්න පුලුවන් .
රිලිජ්න් එක විස්වාස නොකරන අය ඉස්සරහට යන්නෙ ඒකයි.
අන්තිමට ,
උබල හිතන්නෙ උන්ට කෙල වෙන්නෙ රිලිජ්න් එක විස්වාස නොකල නිසා කියලා.
හැබැයි ඇත්තම හේතුව එයාලා over confident ඒක විසින් මනුස්සයා විනාස කරනවා. (නිවැරැදි තීරණ ගන්න බෑ) මේක තමයි රියලිටි එක.