ඒ උනාට බන් සහරාන් එක්ක ඒකි ඇඟිල්ල උස්සන් ඉන්න ෆොටෝ එකක් එලියට ආවා. ඒකිට සහරාන් එක්ක සම්බන්ධයක් තිබිල තියෙනවා. මේ ලංකාවේ කොළඹින් 300km විතර ඈත ඩොටේ තම්බියෙක් එක්ක ඇමරිකන් සිටිසන් කෙල්ලෙක්ට තියෙන සම්බන්දේ මොකද්ද? පොඩ්ඩක් අමුතු නැද්ද.![]()
Meanwhile![]()
https://www.facebook.com/share/1BEn4d9QYb/?mibextid=wwXIfr
------ Post added on Jun 14, 2026 at 3:32 AM