හේයිට ගුටි!

monson

Well-known member
  • May 7, 2007
    25,457
    28,219
    113
    කක්කි සුදාගේ වැඩක්ද ? :lol:

    භික්ෂුත්වයෙන් නෙරපූ රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

    පසුගිය සෙනසුරාදා (06) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

    වෑන් රථයකින් පැමිණි දෙදෙනෙකු මුහුණු ආවරණය කර පහරදී පලාගොස් තිබේ.

    පහරකෑමෙන් තුවාල ලැබූ චීවරධාරීයා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    පහරදීමට හේතුව සහ පහරදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණවී නැත.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.


    - https://sinhala.adaderana.lk/news/227081
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    gorilla hurrying GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    අද නම් මම රෑට හරි කිරිබත් කනව. හොද වැඩේ ඕකට.
     
    • Love
    Reactions: HKavinda