Criminal Justice: A Family Matter (2024) සිව්වන කතාසමය 🤔😔🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    පංකජ් ත්‍රිපාති රගන ක්‍රිමිනල් ජස්ටිස් කතාමාලාවේ අලුත් සීසන් එකක් ඇවිත්. නඩු කේස් නිසාත් ත්‍රිපාතියා ඉන්න නිසාත් මේ tv series එකට ආසයි. නමුත් මේ සිසන් එක... 🤔

    Criminal Justice: A Family Matter

    imdb 6.9
    MV5BY2NlMTYxYmMtMTY1ZS00NDNmLTkwMzItOTIwM2I3YmZjMzA1XkEyXkFqcGc@._V1_.jpg


    මේ පාර වකීල් සහබ්ට විසදන්න බාර පෙන්නේ තුන්කොන් පවුල් ආරවුලක්. විවාහයෙන් වෙන්වි ජිවත් වන වෛද්‍යවරයකුගේ පෙම්වතියක් ඝාතනය වෙනවා. ඒකට වෛද්‍යවරයාට චෝදනාව එල්ල වෙනවා. ත්‍රිපාති තමයි නිතීඥයා. මෙයාද වැරදිකරු? නැත්තම්...

    පෙර කිව්වා වගේම ආස කතාවක් නිසා⁣ ලොකු බලාපොරාත්තුවක් හිතේ තියාගන බලන්න ගත්තේ. නමුත් වකීල් සහබ් මදි මදි වගේ.
    බලං ඉන්න පුලුවන්. නමුත් තව තිබ්බනම් හොදා.

    මෙකේදි ඇස්පර්ජ තියන ළමයෙක් ගැන කතා වෙනවා. නමුත් නූතන වර්ගකිරිම් වල ඇස්පර්ජ වෙනම සින්ඩ්‍රෝම් එකක් විදිහට සලකන්⁣නෙ නැ. Asd එක තුළම ඩිසෝල්ව් කරලා දාලා තියෙන්නේ.

    බලපු අය තමන්ට ⁣හිතුන දේත් ලියමු.
     
    • Like
    Reactions: Reincarnator

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    සම්පුර්ණ කතාව ඇවිත් තියෙන්නේ
    හිතුවාට වඩා පට්ට හොද අවසානයක් දුන්නා.
    වකීල් සහබ් ඩිසපොයින්ට් කරන්නේ නැ.
    Awkward Dance GIF by MOODMAN