Love (Help)

Anthurium

Well-known member
  • May 15, 2017
    451
    732
    93
    හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....

    මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.
    ටන්ට ටාන්.
    මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න.
    තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්‍රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි. :lol: :lol: ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.
    අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල.
    මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්.
    ඒත් මෙතන ප්‍රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි.
    මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ. :lol:

    මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??
    (ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).
     
    Last edited:

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    63
    67
    18
    උබ උන්ට වඩා සල්ලිකාරය, ඉගෙන ගත්තු එකා කියල උන් පල්ලහාට දාලා හිතල. උබට ඒකි කැමති වෙයි කියල හිතන්න එපා සුද්ද. ඒකිට වෙන කොල්ලෝ ඇති class වල.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    උබ උන්ට වඩා සල්ලිකාරය, ඉගෙන ගත්තු එකා කියල උන් පල්ලහාට දාලා හිතල. උබට ඒකි කැමති වෙයි කියල හිතන්න එපා සුද්ද. ඒකිට වෙන කොල්ලෝ ඇති class වල.
    උබ කියනදේත් ඇත්තක් තියනවා. ඔය කෙල්ල පාරේ තොටේ ගියේ අනිත් උන්ට පේන්නේ නැතුව නෙමෙයිනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,655
    72,952
    113
    හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....

    මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.
    ටන්ට ටාන්.
    මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න.
    තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්‍රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි. :lol: :lol: ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.
    අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල.
    මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්.
    ඒත් මෙතන ප්‍රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි.
    මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ. :lol:

    මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??
    (ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).
    ඇන්ටි මනුස්සකමට මූට තේ එකක් හදලා දීලා දූ අතේ එවලා, මේ හුත්තිගෙ පුතා ඒ ටිකට වෙඩින් එකක් ගන්න හොටෙල් බුක් කරන්න හදනවා. 😏 😏
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    තව ටිකකින් එ කෙල්ලගෙ කොල්ලගෙ ත්‍රෙඩ් එක වැටෙයි මචන්. උබ ඌත් එක්ක කතා කරලා සමතයකට වරෙන්
    ඔව් කවුරුහරි එකෙක් දාවි උබද අද මගේ කෙල්ලගේ ගෙදර ආවේ කියල.

    ඇන්ටි මනුස්සකමට මූට තේ එකක් හදලා දීලා දූ අතේ එවලා, මේ හුත්තිගෙ පුතා ඒ ටිකට වෙඩින් එකක් ගන්න හොටෙල් බුක් කරන්න හදනවා. 😏 😏
    එහෙම නෑ බන්. උදවුවක් වෙන කමෙන්ට් එකක් දාපන්කෝ. උබ අන්කලා නෙමෙයි නේද ??
    රෝමියෝ ජුලියට්ව, දස්කොන් ප්‍රමිලව බැන්දෙ, අයෙ මොනා අහනවද?
    එළ මචං එළ.
     
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,712
    11,011
    113
    මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්.
    මට මේ කෑල්ල කියවද්දිම ජිගාන් එක සෘජු වෙනවා වගේ දැනුනා මගේ යාලුවේ :no: :no: :no:

    මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.
    2006 එකක්ද පකෝ

    ඕකට උන් කොහොමත් කැමති වෙනවා . උබලා ගෙදරිනුයි කෙල්ල දැනට යාළුවෙලා ඉන්න කොල්ලයි තමා කෙස් එක . කෙල්ල 100% උබට කැමතිනම් අව්ලක් නෑ ගේමක් ගහමු
     
    • Haha
    Reactions: NaiRobi and zuxian

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,335
    10,808
    113
    🌎
    කැම්පස් යන්නේ නැතුව පිට යන්න ඉන්නවා කිව්වා.
    14f650e5-f0ed-42d2-adc8-e47ed1818dee.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,221
    1
    16,714
    113
    −273.15°C
    ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා.
    වෙන අතක් බලාගන්න.
    උගේ නම බෝගන්විලා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    2006 එකක්ද පකෝ

    ඕකට උන් කොහොමත් කැමති වෙනවා . උබලා ගෙදරිනුයි කෙල්ල දැනට යාළුවෙලා ඉන්න කොල්ලයි තමා කෙස් එක . කෙල්ල 100% උබට කැමතිනම් අව්ලක් නෑ ගේමක් ගහමු
    එළ මචන්. thanks!! කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් වැඩේ අතහැරලා දාන්න පුළුවන්. මමම වැඩේට බහින්න ඕන. උන්ගේ ගමේ කොල්ලොන්ට පොඩ්ඩක් හරි මෙයා ගැන බලන්න කිව්වොත් ඕකුන් වැඩේ ජල්තර් කරලම දානවා. කරුමේ කියන්නේ මේකිත් මම ඉදල ඉදල යන දවසෙම ගෙදර හිටියනේ.

    දස්කොන් කොහෙද බන් ප්‍රමිලව බැන්දේ ? 🥱
    උට පොඩ්ඩක් වැරදිලා බන්. උට සාලිය අසෝක මාලා පැටලවිල. :lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,747
    11
    3,295
    113
    චූ පැත්තෙන් හිතලා තීරණ ගන්න එපා.

    කියන්නෙ නෑ මම.

    කොයි වගේද කෙල්ල ඒවගෙ ජනප්‍රිය කෙනෙක් ගැන කියන්න අපිට:P
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,912
    23,774
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දස්කොන් කොහෙද බන් ප්‍රමිලව බැන්දේ ? 🥱
    පස්සෙ මතක් උනේ හදන්න ගියේ නෑ. :ROFLMAO: සාලිය අශෝකමාල

    උට පොඩ්ඩක් වැරදිලා බන්. උට සාලිය අසෝක මාලා පැටලවිල. :lol:
    පස්සෙනෙ මතක් උනේ ත්‍රෙඩ් එක උඩ ආවෙත් නෑ. සද්ද නැතිව හිටිය :lol:
    ------ Post added on Jun 14, 2026 at 10:38 PM