පූස් ප්‍රශ්නයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    @AnuradhaRa @Heshan Daminda
    මම බලන් ඉඳල reply එකක් නැති නිසා pharmacy එකෙන් tablet තුනක් එක්ක චිකන් කිලෝ එකකුත් අරන් ආවෙ බන්. Syrup එකම ඕනේ වෙයිද? tablet එකෙන් කාලක් වගේ දෙන්න කිව්වේ හිටපු කෙල්ලොනම්.

    උන් බෙහෙත් නිසා කෑවේ නැත්තන් හෙට ගිහින් syrup එක ගෙනත් දෙනවා නේද?

    බෙහෙත් පෙති දෙන්න අමාරුයි. සිරප් එක දෙන එක ලේසියි. කෑම එක්ක බෙහෙත් පෙති දෙනකොට උන් එව්වා කන්නේ නැතුව අනික්වා තෝරලා කනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    Update
    අද උදේ මම නැගිටලා එලියට යනකොට වෙනද වගේම සෙට් එක දුවගෙන ආවා. එක්කෙනෙක්ගෙ පස්ස හරියෙන් unbalance, වැනි වැනී ආවේ. මට පණු බෙහෙත් දෙන්න බැරි වෙලා තිබ්බේ ඒ අයට. එතකොටත් ඒ අයට තාත්තා කෑම දීලා තිබ්බෙ. Doctor දීලා තිබ්බා පණු පෙත්තෙත් 1/6ක් දෙන්න කියලා (මාස 2 1/2 ක් නිසා). ගෙදර උයපු මාලු තිබ්බ නිසා එක එක්කෙනාට අවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් මැදිකරල මාලු වලින් පොඩි බෝල වගේ හදලා උන්ට දුන්නා. දවල් වෙනකොටත් අර පස්ස පැත්ත unbalance කෙනා එන්න එන්නම අවුල් වගේ නිසා තාත්තා එක්ක vet ලඟට අරන් ගියා. Vet කිව්වෙ මේ දවස්වල වයිරස් එකක් තියනවා කියලා. ඒ නිසා මෙයාට injection දීලා අනිත් අයට ප්‍රතිශක්තිකරණයට විටමින් එකක් දෙමු කියල. Vit Amin VP කියල විටමින් එකක් 0.5ml බැගින් දෙපාරක් දෙන්න කිව්වෙ. ප්‍රශ්නෙ තිබ්බ කෙනාට injection 4ක් විද්දා. රේබීස් එක විදින්නත් එක්කම ගියාට එතන උන් control කරන්න ගිහින් ඒක අමතක උනා, ඒ නිසා දැන් ආයෙ අරන් යන්න වෙනවා.
    පූස් අම්මලා දෙන්නත් පැටව් ගැහුවා ඇති දැන්, ඒත් injection දෙන එක දැන් තහනම් කියල operation කරන්න ඕනෙ කිව්වා, ඊට කලින් දැනටම රැලේ ගිහින් පැටව් ඉන්නවද බලලා තමයි ඒක කරන්න වෙවෙන්නෙලු. පැය හයක් කෑම නොකා ඉන්න ඕනෙලු ඒක කරන්න. එක්කෙනෙක්ට Rs.4,000ක් යනවා. පැටවුන්ට මාස 9ක් වෙනකන් ඒ ඔපරේෂන් එක කරන්න බෑ.

    @Heshan Daminda
    Tricat කියන එක දුන්නද කියල මම දන්නෙ නෑ මචන්. මමනම් personally දුන්නෙ නෑ ඒක තාම. ඒක ගැන doctor ට කියන්න ඕනෙද?

    කතන්දරයක් වගේ උනාට මට ලියන්න දක්ෂතවයක් නෑ. තවත් කෙනෙක් තව සතෙක්ව බේරගනියි කියල සහ මට උදව් කරපු අය interest වෙයි update එකකට කියලා හිතල updates continue කරන්නෙ.
     
    පැටවුන්ට මාස 9ක් යද්දී තව පැටව් ගහයි. මාස 6න් 6ට පැටව් ගහනවා. මම සති දෙකකට කලින් ඔපරේෂන් කළා. පැටව්න්ට සති දෙකයි. එතකොටත් කිරි විතරයි බොන්නේ. දැන් නම් කනවා. පැය හයක් කෑම නොකා ඉන්න ඕන තමා. හැබැයි ඉතින් හතර වටෙන් කනවනේ උන්. සිහිය නැති වුනාම වමනේ දානවා. සිහිය එන්නම පැය 6කට වඩා යනවා. ඊට පස්සෙත් වෙරි වගේ ඉන්නේ. පැය 15ක් විතර යනවා යතා තත්වෙට එන්න.

    මෙහෙ ඔපරේෂන් එක කරන්න 3500යි. ඊට පස්සේ මැහුම් බේරගන්න ඕන. ඒක තමා අමාරු. අනික බෙහෙත් පෙති වුනත් දෙන්න අමාරුයි කෑම වලට දාලා, උන් දන්නවා කෑම ඇතුලේ බෙහෙත් තියෙනවා කියල.

    හොඳට කුඩු කරලා කිරි වලට වගේ දාලා මික්ස් කර්ලාඅ අමාරුවෙන් ඩ්රෝපර් එකකින් පොවන්න ඕන.

    tricat එකක් 4000ක් වෙනවා. පලවෙනි පාර දෙද්දී අවුරුද්දට දෙපාරක් දෙන්න ඕන බුස්ට් එකක් විදිහට දෙවෙනි එක. එක ළඟ මාස දෙකක. ඊට පස්සේ අවුරුද්දට එක ගානේ දෙන්න ඕන.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    තවත් ප්‍රශ්නයක් කොල්ලනේ.

    පැටව් හතර දෙනාගෙන් දෙන්නෙක්ටම පස්ස පණ නැති වෙන, ඇවිදිනකොට විසිවෙන ලෙඩේ ආවා. ඒත් කෑම කනවා, සෙල්ලම් කරනවා, කිරි බොනවා. ඒ දෙන්නටම දෙපාරක් බෙහෙත් විදින්න උනා දැනට. තව, හතර දෙනාගෙන් තුන්දෙනෙක්ටම rabies පලවෙනි එක ගැහුවා.
    අද ප්‍රශ්නය තමයි, තවත් කෙනෙක්ට අර පස්ස පණ නැති වෙන ලෙඩේ ඇවිත්, එයාට ඒක කලින් තිබ්බෙ නෑ එක පාරක්වත්. එයාට අනිත් අයට උනාටත් වඩා අමාරුයි වගේ. මගෙ පස්සෙන්ම ඇවිත් කකුල් දෙක මැද්දෙ පෙරලිලා නිදාගන්නවා. මූණෙ, ඇඟේ අමාරු අසනීප බව හොඳටම තියනවා. මෙයාව හෙට වෙට් ලඟට එක්ක යන්න ඉන්නේ.
    ඒත් මට තියන ප්‍රශ්නෙ, ඇයි මෙහෙම වෙන්නේ? මොකක්ද හේතුව? එයාලා කිරි බොනවා තාම අම්මලා දෙන්නගෙන්ම. ඒ අම්මලා දෙන්නටනම් rabies දීලා නෑ. ඒක හේතුවක්ද? නැත්තන් මේ බෙහෙත් වලින්ම නිතරම එන ලෙඩක්ද? මොකද එහා ගෙදරත් මේ වයසෙම පූස් පැටියෙක් ඉන්නවා ඒ පොරට කිසි අවුලක් නෑ, බෙහෙතුත් නෑ වෙනම කෑමත් නෑ.

    පූසන්ට තුනපහ, සුදුලූණු, ලුණු එහෙම හොඳ නෑ කියලා දැකපු නිසා මම ඒවා මුකුත් නැතුව මස්, මාලු, බිත්තර ඔය මොනවහරි නිකන්ම තම්බලා බත් එක්ක දුන්නේ. අක්කා කෙනෙක් කිව්වා බත් දෙන්න එපා ඒකෙන් ඔය ලෙඩේ වැඩි වෙනවා , සාලයෝ තම්බලා දෙන්න කියලා. සාලයෝ කිලෝ එකක් අද 1000යි. 🙂 ලොකු පූසෝ දෙන්නයි පොඩි උන් හතරටයි දෙන්න ගියාම වේල් තුනකට 🥲

    ඒක නිසා බත් අඩු කරලා තම්බපු මස් මාලු එක්ක කන්න දුන්නා. ඒත් ලෙඩේ එනවනේ. මොකද කරන්නේ??
     
    • Like
    Reactions: Inigo Montoya

    ට්‍රයිකැට් වැක්සීන් එක ගැහුවෙ නැද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    නෑ බන්. ඒකෙන් හරියයිද?

    දැන් වැඩක් නෑ. හැදිලා ඉවරනේ. හැදෙන්න කලින් ගැහුවම තමා හැදෙන්නේ නැත්තේ. Rabies එක නෙමෙයි ගහන්න ඕන ඒක. මම උඩත් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    දැන් වැඩක් නෑ. හැදිලා ඉවරනේ. හැදෙන්න කලින් ගැහුවම තමා හැදෙන්නේ නැත්තේ. Rabies එක නෙමෙයි ගහන්න ඕන ඒක. මම උඩත් කමෙන්ට් එකක් දාලා තියෙන්නේ.
    පැහැදිලිව තේරුනේ නෑ බන් ඒකෙ.
    හෙට අරන් ගියාම දැනට තියෙන එකට බෙහෙත් දෙයිනෙ, ඊට පස්සේ ගැහුවොත් ආයේ හැදෙන්නේ නැතුව තියෙයිද? නැත්තන් ආයේ ගහලා තේරුමක් නැති වැඩක්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    පැහැදිලිව තේරුනේ නෑ බන් ඒකෙ.
    හෙට අරන් ගියාම දැනට තියෙන එකට බෙහෙත් දෙයිනෙ, ඊට පස්සේ ගැහුවොත් ආයේ හැදෙන්නේ නැතුව තියෙයිද? නැත්තන් ආයේ ගහලා තේරුමක් නැති වැඩක්ද?

    හැදුනත් මාරාන්තික වෙන්නේ නෑ කියල කියන්නේ.
     
    • Love
    Reactions: KSPathirana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    පැහැදිලිව තේරුනේ නෑ බන් ඒකෙ.
    හෙට අරන් ගියාම දැනට තියෙන එකට බෙහෙත් දෙයිනෙ, ඊට පස්සේ ගැහුවොත් ආයේ හැදෙන්නේ නැතුව තියෙයිද? නැත්තන් ආයේ ගහලා තේරුමක් නැති වැඩක්ද?
    වෙට්ට පෙන්නලා බෙහෙත් අරන්දීලා ඕකුන්ව බේරගන්න බලපන්. ලෙඩ වෙච්ච උන්ට පස්ස පන නැති වෙන එකට බෙහෙත් විදින එකක් නෑ. ලෙඩේ හොඳ උනාම ගිහින් විදගනින්. පිරිමි පැටවුන්ට ට්‍රයිකැට් එක අනිවා දෙන්න. ඕකුන් ගම වටේ ඇවිදලා ලෙඩ හදාගෙන එන්නෙ. පූසියොන්ටත් දෙන්න. ශොට් එකක් හාර පන්දාහක් වෙනවා. මුලින්ම ගහනකොට එකක් ගහලා මාසෙකින් වගේ බූස්ට් එකකුත් දෙනවා. ලොකු ගානක් යයි.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    කොල්ලනේ tricat එකේ හොඳ එක, quality අඩු එක කියල තියනවද?
    හතර දෙනාටම දෙන්න හදන්නෙ. සල්ලි නෑ මේ දවස්වල, ඒ උනාට උන්ට අසනීප වෙන්න හදනකොටම ලඟට ඇවිත් එක එක ඒවා කියනවා වගේනෙ එතකොට නිකම් ඉන්න බෑ.
    ඊයෙ එක්කෙනෙක්ට පස්ස පණ නැති වෙන ලෙඩේ ආවා දෙවෙනි පාරටත්. Chicken ටිකකුයි, chicken liver පොඩිකෑල්ලකුයි (තේ හැඳි බාගයක් වගේ) තම්බලා දුන්නා එයාට විතරක් රෑට. බත් කෑවෙ නෑ ඒක කාලා. අද උදේ බලනකොට ගුණයක් තියනවා වගේ, වැනෙන්නෙ නෑ. ඒත් දැන් ඇඳ ලඟට වෙලා ඉන්නකොට පොඩ්ඩක් එයා ගැස්සෙනවා වගේ දැක්කා. ඒ හැටිද?

    @Heshan Daminda @AnuradhaRa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    කොල්ලනේ tricat එකේ හොඳ එක, quality අඩු එක කියල තියනවද?
    හතර දෙනාටම දෙන්න හදන්නෙ. සල්ලි නෑ මේ දවස්වල, ඒ උනාට උන්ට අසනීප වෙන්න හදනකොටම ලඟට ඇවිත් එක එක ඒවා කියනවා වගේනෙ එතකොට නිකම් ඉන්න බෑ.
    ඊයෙ එක්කෙනෙක්ට පස්ස පණ නැති වෙන ලෙඩේ ආවා දෙවෙනි පාරටත්. Chicken ටිකකුයි, chicken liver පොඩිකෑල්ලකුයි (තේ හැඳි බාගයක් වගේ) තම්බලා දුන්නා එයාට විතරක් රෑට. බත් කෑවෙ නෑ ඒක කාලා. අද උදේ බලනකොට ගුණයක් තියනවා වගේ, වැනෙන්නෙ නෑ. ඒත් දැන් ඇඳ ලඟට වෙලා ඉන්නකොට පොඩ්ඩක් එයා ගැස්සෙනවා වගේ දැක්කා. ඒ හැටිද?

    @Heshan Daminda @AnuradhaRa
    බත් දුන්නමලු නේද පස්ස පන නැතිවෙන්නෙ.

    ට්‍රයිකැට් එකේ බ්‍රෑන්ඩ් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා. එෆ්බී එකේ හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල එෆ්බී පෝස්ට් එකක්.

    වෙට් කෙනෙක්ට පෙන්නපන්. අපේ ලොකු එකත් කන්නෙ නැතුව හිටියා. අන්තිමේ ගිහින් පෙන්නුවම කටේ තුවාල දාලා. එක්කො සතෙක්ව කාලා නැත්තන් වෙන මොකක් හරි. ජෙල් එකක් දුන්නා කට ඇතුලෙ ගාන්න. තව බ්ලඩ් එකක් චෙක් කලා. ඒකෙදි සුදු රුධිරානු වැඩියි කිව්ව. බෙහෙත් දුන්නා. බ්ලඩ් දෙකක් චෙක් කලා. IV ඉන්ජෙක්ශන් දුන්නා දවස් දෙකක්. 6000ක් වගේ කුඩු වුනා.
     
    • Love
    Reactions: KSPathirana

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,290
    113
    35
    Spain
    පස්ස පන නැති වෙන්නේ කෑම නිසා නෙවේ. එක වයිරස් එකක්. කාලෙන් කාලෙට බළල්ලුට හැදෙනවා. අපෙත් බළල් රංචුවම කන්නේ බත් නෙ. උන්ට අවුළක් නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    පස්ස පන නැති වෙන්නේ කෑම නිසා නෙවේ. එක වයිරස් එකක්. කාලෙන් කාලෙට බළල්ලුට හැදෙනවා. අපෙත් බළල් රංචුවම කන්නේ බත් නෙ. උන්ට අවුළක් නැහැ.
    ඒ වුනාට මම හදපු පූසන්ට කවදාවත් පස්ස පන නැතිවුනේ නෑ. කොච්චර පූසො මැරුනත් ඔය ලෙඩේ හැදිලා මැරුනෙ නෑ. දුන්නෙ මාලු විතරයි. අපේ ගෙදර හිටපු එක පූසෙක් ගියා ලඟ ගෙදරකට. පස්සෙ ඒ ගෙදරම තමා හැදුනේ. එහෙ හැමදාම දුන්නෙ බත්. අන්තිමේ මැරුනෙ පස්ස පන නැති ලෙඩේ හැදිලා. ඒ ගෙදර කලින් පූසත් මැරිලා තියෙන්නෙත් ඒ ලෙඩෙන්මයි. ඒ කියන්නෙ කලින් පූසට දුන්නෙත් බත්ම තමා. ඒකනෙ මාලු කඩවල් අයිනෙ ඉන්න පූසන්ගෙ ආයුශ දිග.

    චැට් ජපට කියන්නෙ නම් බත් දෙනව නම් 20% බත් දීලා ඉතුරු 80% මස් මාලු දෙන්න කියලා. පූසො කියන්නෙ සර්වභක්ශක සත්තු නෙමෙයි මිනිස්සු බලෙන් සර්වභක්ශක සත්තු විදිහට පූසන්ව පුරුදු කෙරෙව්වට. උන් මාංශ භක්ශක සත්තු.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    බත් දුන්නමලු නේද පස්ස පන නැතිවෙන්නෙ.

    ට්‍රයිකැට් එකේ බ්‍රෑන්ඩ් එක අනුව ගනන් අඩු වැඩි වෙනවා. එෆ්බී එකේ හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල එෆ්බී පෝස්ට් එකක්.

    වෙට් කෙනෙක්ට පෙන්නපන්. අපේ ලොකු එකත් කන්නෙ නැතුව හිටියා. අන්තිමේ ගිහින් පෙන්නුවම කටේ තුවාල දාලා. එක්කො සතෙක්ව කාලා නැත්තන් වෙන මොකක් හරි. ජෙල් එකක් දුන්නා කට ඇතුලෙ ගාන්න. තව බ්ලඩ් එකක් චෙක් කලා. ඒකෙදි සුදු රුධිරානු වැඩියි කිව්ව. බෙහෙත් දුන්නා. බ්ලඩ් දෙකක් චෙක් කලා. IV ඉන්ජෙක්ශන් දුන්නා දවස් දෙකක්. 6000ක් වගේ කුඩු වුනා.
    එයාට දැන් අඩුයි මචන්. වේල් තුනක් වගේ බත් කන්න ඉඩ නැතිවෙන්න තම්බපු චිකන් දුන්නා. දැන් හරි. හවස් වරුවට කුප්පමේනිය ගස් දෙක තුනක් ගලවලා දෙනවා සෙට් එකටම.
    Tricat එක ගැන ඇහුවම Vet කිව්වේ 3,500 කියල. මම FB එකේ group දෙක තුනකට join වෙලා එකේ post බැලුවම දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඒ එක තැනක තමයි ඔය Tricat එකේ quality එක ගැන කියල තිබ්බේ. පණු බෙහෙත් syrup එක සති කීයෙන් කීයටද බන් දෙන්නේ. අන්තිමට දුන්නේ මාසෙකට විතර කලින් වගේ.
    උන්ට බත් දෙන තැන කලාඳුරු පැල තියනවා, මුන් කෑම කාල ඒවගේ කොලත් කනවා. AI වලින් ඇහුවම කියන්නේ ආහාර ජීරණය පහසු වෙන්න, බඩේ අමාරුවට වෙන්න ඇතිලු. හවස් වරුවේත් එක එක තණකොළ වර්ග කනවා.

    පස්ස පන නැති වෙන්නේ කෑම නිසා නෙවේ. එක වයිරස් එකක්. කාලෙන් කාලෙට බළල්ලුට හැදෙනවා. අපෙත් බළල් රංචුවම කන්නේ බත් නෙ. උන්ට අවුළක් නැහැ.
    ගොඩක් අය කිව්වේ එහෙම, FB group වලත් එහෙම තිබුනේ. කලින් හැදුනු අයගේ පොත්වල බැලුවම B Vitamin 1ml, පණුවන්ට ඔන්න ඔය වගේ note එකක් තිබුනේ. කෑම වලින් ඒක දීල බැලුවේ ඒකයි. දැනට අවුලක් නෑ.
    මම චිකන් ගන්න යන තැන ඉන්නවා සම්බෝලයෙක්, ඌ ලස්සනට ඉන්නවා. අයිතිකරයෙකුත් නෑ වගේ. පොරට කොටසක් හම්බෙනවා මම හිතන්නේ. උන් මාංශ භාක්ෂකනේ, අපි බත් කෑවට උන් මොනවා කරන්නද. 😁
    ------ Post added on Aug 9, 2026 at 10:48 AM

    ඒ වුනාට මම හදපු පූසන්ට කවදාවත් පස්ස පන නැතිවුනේ නෑ. කොච්චර පූසො මැරුනත් ඔය ලෙඩේ හැදිලා මැරුනෙ නෑ. දුන්නෙ මාලු විතරයි. අපේ ගෙදර හිටපු එක පූසෙක් ගියා ලඟ ගෙදරකට. පස්සෙ ඒ ගෙදරම තමා හැදුනේ. එහෙ හැමදාම දුන්නෙ බත්. අන්තිමේ මැරුනෙ පස්ස පන නැති ලෙඩේ හැදිලා. ඒ ගෙදර කලින් පූසත් මැරිලා තියෙන්නෙත් ඒ ලෙඩෙන්මයි. ඒ කියන්නෙ කලින් පූසට දුන්නෙත් බත්ම තමා. ඒකනෙ මාලු කඩවල් අයිනෙ ඉන්න පූසන්ගෙ ආයුශ දිග.

    චැට් ජපට කියන්නෙ නම් බත් දෙනව නම් 20% බත් දීලා ඉතුරු 80% මස් මාලු දෙන්න කියලා. පූසො කියන්නෙ සර්වභක්ශක සත්තු නෙමෙයි මිනිස්සු බලෙන් සර්වභක්ශක සත්තු විදිහට පූසන්ව පුරුදු කෙරෙව්වට. උන් මාංශ භක්ශක සත්තු.
    අපේ ලොකු දෙන්නට බත්ම තමයි දුන්නෙත්. කිසිම අවුලක් නෑ. එක එක generation වල දුර්වලකම් ඇති මම හිතන්නේ, දැන් ඉන්න පොඩි ළමයින්ට උනත් එහෙමනේ. ඉක්මනට ලෙඩ වෙනවා.
    ------ Post added on Aug 9, 2026 at 10:50 AM