සලේගේ බිරිඳගේ ආයාචනයට සුදුසු සහනයක් දෙන්න - අස්ගිරි මහානායක හිමි ඉල්ලයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    498
    1,291
    93
    ඇයි බං මේ රටේ වෙන ප්‍රශ්න වලට මේ ගනයො කට වහන් ඉන්නෙ

    1781510350687.png

    https://irinewslk.com/give-appropriate-relief-to-salehs-wifes-plea-asgiri-mahanayake-thero-asks
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,286
    53,352
    113
    Colombo
    රැකියාවක් නොකරන උන්ට චන්දෙ දාන්න තියන අයිතිය නැති කරානම් හරි
    තට්ටයො තැපැලෙන් පුක දෙන එක තහනම් කරන්න බැරිද බන් ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,733
    39,492
    113
    Homagama
    ගොවිගමත් උඩ උපකුලේ එකක්ව ඉස්සර කරගෙන පලතුරු වට්ටියක් හා අටපිරිකරකුයි ආධාර ටිකකුයි අරන් ගිහින් තෙල් ගැහුවම කෙන්යා⁣වේ සංඝනායක තුමාලට කියලා ඕනා ලියුමක් ගහගත්තැකි.
    නිකාය 4රෙම ලියුම ඕනානම් ⁣ගොවිකම් නිකාය දෙකේ අය අස්සං කරලානම් පහතරට නිකාය 2ක කොහොමත් අස්සං කරනවා.